ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා වාදන කණ්ඩායම සමගින් ගීතයක් ගායනා කළ අයුරු එහි සිටි අයකු තම කැමරාවේ සටහන් කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිට බාල කාලය සිහිවෙයි
සේන Tuesday, 30 June 2015 04:47 AM
රජා මිනිස්සු පීඩනයට පත්කරනවා, නායකයා මිනිස්සුන්ට නායකත්වය දෙනවා. (බ)
පෙරේරා Monday, 29 June 2015 07:05 AM
හපොයි ගුටි කාපු හැටි මතක් වෙනවා.(බ)
සුනිල් Wednesday, 01 July 2015 02:56 AM
බාල කාලේ කීවේ ජනවාරි 8 ඉස්සර වෙලාද? (නදී)
ලාල් Monday, 29 June 2015 01:27 PM
ඔබතුමාවැනි මහත්මයෙක් රටේ නායක තනතුරට පත්වීම ශ්‍රීලාංකික ජනතාව ලැබූ භහග්‍යයක්.අපගේ නිහතමානී රාජ්‍ය නායකතුමාට ජාතියේම උපහාරයවේවා! (බ)
නිලුපුල් Tuesday, 30 June 2015 06:23 AM
නිහතමානීකම ආභරණයක් මිස ඇඳුම කරගත යුතු නැත.(ම)
හෙසා Tuesday, 30 June 2015 02:57 PM
ඔබ තුමාගේ අහිංසක කාරුණික කමට තමයි. විරුද්ධව කතා කරන්නේ.කවුරුත් බැලුවේ තමන්ගේ මල්ල පුරෝ ගන්න. ඔබතුමාට ජය ශ්‍රී . ජය වේවා !(අ)
සමන්ති Monday, 29 June 2015 12:32 AM
"මහා රජාණනි, මට මතක් වෙනවා එදා අපට සැලකු හැටි (නදී)
ශාන සෞදි Monday, 29 June 2015 08:28 AM
හරිම ලස්සනයි. තමන් වෙත ධනය රැස් කරගැනීමේ ආශාවකින් තොරව රටට සේවය කරන කෙනෙකුට මෙවන් දැ කළ හැකියි .(ම)
දේවක Monday, 29 June 2015 03:35 PM
දැන් තමයි අපිට නායකයෙක් කියලා ඉන්නේ (බ)
ශාන්ත - කටාර් Monday, 29 June 2015 02:53 AM
හොදයි අප්පා, එයාටත් තියෙන්නේ ඕන නේද මානසික සතුට කියල දෙයක්. ඔයා ගයන්න අපි අහන්නම් (නදී)
සමන්ති Tuesday, 30 June 2015 04:27 PM
අපිට සින්දු බැහැ. මට නම් ඇහෙන්නේ වටේ ඉන්න කට්ටියගේ ප්‍රශස්ති ගී විතරයි (නි)
සරත් Monday, 29 June 2015 09:18 AM
නිහතමානී නායකයාණෙනි, සරල බව ඔබේ කැඩපතයි (නදී)
හේමන්ත Monday, 29 June 2015 04:54 AM
හරිම ලස්සනයි. පදවි අත ඇරලා ඔබ තුමා සිංදු කිව්වා නම් වඩා හොඳයි. මානසික සුවයටත් එය ගොඩක් හොඳයි (නදී)
පිටිගල මිලානෝ Wednesday, 01 July 2015 02:19 PM
මේ සින්දුව කොච්චර හොඳද? (ර)
යමුනා Tuesday, 30 June 2015 12:14 AM
හරිම ලස්සනයි. හරිම සරල නායකයෙක්. රට බේරගත්ත ඔබතුමා පක්ෂය බේරාගැනිමට යයි සිතා රට අනතුරට දමන තිරණ නොගනිවා කියා ප්‍රාර්ථනා කරනවා.(ම)
සමන්ති Tuesday, 30 June 2015 01:14 AM
සින්දු කියන අය දේශපාලනයට ගියොත් හරියට අලියා "දිවුල්" ගෙඩිය ගිල්ලා වගේ තියේවි. "දිවුල්" ගෙඩියේ ගුණය තියෙන මදේ නැතිවෙනවා . කටුව විතරයි.(ම)
මෙල් Tuesday, 30 June 2015 08:51 PM
සී.ටී. හිටියා නම්... (නි)
චමාෂා Sunday, 28 June 2015 03:57 PM
මටත් මතක් වෙනවා මගේ බාල කාලේ (බ)
ලියනගේ Tuesday, 30 June 2015 02:06 AM
හරිම ලස්සනයි. (අ)
දම්මික Tuesday, 30 June 2015 02:39 AM
ජනපතිතුමනි, හිටපු මහා රජතුමා , අහිංසක ජනතාව දිනපතා අන්දවමින් ගෙවපු කාලය දෙස අප බලා සිටියේ මහත් හිසරදයෙනි. ඔබේ නිහතමානි බව, ප්‍රතිපත්ති ගරුක බව ,අවන්කබව අපි සැමදා අගයමු. (අ)
අනුර Tuesday, 30 June 2015 01:04 PM
හොඳයි හැබැයි පරිස්සමින් (බ)