මහින්ද රාජපක්ෂ ජනපතිට කිසිම පෞද්ගලික වෛද්‍යවරයකු නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය. එජාපයේ දයාසිරි ජයසේකර මහතා ඊළගට ඇසුවේ එලියන්ත වයිට් කවුද යන්නය. ඔහු පෞද්ගලික වෛද්‍යවරයකු නොවන බව ඇමැති පිළිතුරු දුන්නේය. ජනපතිට පෞද්ගලික වෛද්‍යවරුන් දහසක් වුවත් සිටිය හැකියයි කතානායක චමල් රාජපක්ෂ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
211
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
969
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිට පෞද්ගලික වෛද්‍යවරයෙක් නෑ
නිවන්ත Monday, 12 December 2011 12:15 PM
අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව හිටිය නම් හොදයි
සරා Monday, 12 December 2011 01:33 PM
පුරුද්දට...
එස්සීසීඑස් Monday, 12 December 2011 01:12 PM
වෙන වර්ගයේ වෛද්‍යවරයෙක් ඇති.
ජේ Monday, 12 December 2011 02:22 PM
අනුන්ගේ ඒවා හොයනවා...
රවීන්ද Monday, 12 December 2011 03:06 PM
අනුන්ගේ දේවල් හොයන්නෙ නැතිව ඉන්න බෑ.
lanka Monday, 12 December 2011 03:20 PM
ජනාධිපතිතුමා අනුන්ගේ වෙන්නේ කොහොමද, අපේනේ. ඒ නිසා හොදට හොයල බලන්න ඕන.