IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපතිගේ කතාව හා ක්‍රියාව පරස්පරයි

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාගේ කතාව සහ ක්‍රියාව අතර විශාල පරස්පරයක් පවතින බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

ජනාධිපතිවරයා හදිසි නීතිය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැතැයි කියූවත් හදිසි නීතිය ප්‍රකාශ කර පැය 24ක් යන්න පෙර දිස්ත්‍රික්ක හතකට ආරක්ෂක හමුදාවන් කැඳවන්න බලය දෙන විදියේ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙන බවද බාකීර් මාකර් මහතා කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ බාකීර් මාකර් මහතා:-

මේ දෙබිඩි හැසිරීමක්. එතුමා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වෙලා ඉන්නකොට ජාත්‍යන්තරට ගිහිල්ලා කිව්වේ මොකක්ද? අපි ත්‍රස්තවාදී පනත අකුල ගන්නවා කිව්වා.නමුත් අද පිළිකුල් සහගත විදිහට ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කරනවා .විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් දඩයම් කරනවා. මොනවද මේ රටට වෙන්නේ. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන  උද්ඝෝෂණය කරන ශිෂ්‍ය නායකයින්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවා කියලා චෝදනා කරලා රඳවාගෙන සිටිනවා. 



අදහස් (6)

ජනපතිගේ කතාව හා ක්‍රියාව පරස්පරයි

Prase Monday, 22 August 2022 10:52 AM

මෙයා හිතන්නේ මෙයා හරි උගතා කියලා.., මෝඩ කතා කිය කිය කාලෙ කනවා.

:       14       14

I AM WITH ARAGALA PEOPLE Monday, 22 August 2022 10:57 AM

99%ක් දේශපාලකයින්, ඔබත් ඇතුළුව, හැමෝගේම තත්වය ඕකයි. එහෙම නොවුණා නම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. රටට කරපු දෙයක් නැහැ.. ඔයා යන්න.

:       9       13

සිල්වා Monday, 22 August 2022 10:57 AM

මුලින්ම පුටුව රැකගන්න ක්‍රියාකිරීම වරදක්ද?

:       3       12

Fairoos Monday, 22 August 2022 12:35 PM

රනිල්ගේ ජනාධිපති සිහිනය සැබෑ උනා. රටට කෙලවුනත් කමක් නෑ.

:       1       11

Surain Monday, 22 August 2022 01:23 PM

ඔබතුමා ඉතා නිවැරැදිව ඔහුගැන මෙහි පවසා ඇති නමුත් අන්ධයින් වගේ අදහස් දාන අය මෙය වැරැදියි කියන්න උත්සාහ කරනවා. ඉතින් මේ රටට හරියාවිද?

:       2       7

වීපරමා Monday, 22 August 2022 04:48 PM

ඔබතුමා කියන දේ සහතික ඇත්ත. දේශපාලුවන් කවද්ද හරියට වැඩක් කෙරුවේ... කියන්නේ එකක්, කරන්නේ වෙන දෙයක්... සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න ඇවිත් අන්තිමට හත්පොළේම ගාගෙන යන්න වුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site