සපා කෑමෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ල කරාපිටිය රෝහලේ දී ඇරැඹිණි. තුවාලකරු එහි එවා තිබූණේ කඹුරුපිටිය ආඳපාන රෝහලෙනි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ලේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 May 2012 12:58 PM
මේ සිද්ධිය දැක්කම වෙලා තියෙන්නේ මොනවද කියලා ඕනේම මෝඩයෙකුට තේරෙනවා.මම නම් කියන්නේ මේ වගේ වැඩ තරනවට හොඳම වැඩේ කියලා.ජනනේන්ද්‍රියන් තිබෙන්නේ තවත් ජනනේන්ද්‍රියක් හා සම්බන්ධ වෙන්න මිසක් ශරීර කෘත්‍ය කරන ඉන්ද්‍රියක් සමඟ හෝ ආහාර ගන්නා ඉන්ද්‍රියක් සමඟ සම්බන්ධ කරගන්න නොවෙන බව මේ මෝඩ මිනිස්සු කවදා තේරුම් ගනියිද මන්දා
අබිලින් Saturday, 19 May 2012 02:21 PM
කවුද දන්නේ නෑ හපා කෑවේ...?
හෙළයා Saturday, 19 May 2012 07:21 PM
මාර ආරංචියක්නෙ. බොහොම සංතෝෂයි. ඒත් කවුද දන්නෑ කැපුවෙ
කසුන් Sunday, 20 May 2012 07:10 AM
වෙන කන්න දෙයක් තිබිලම නැද්ද?......
සුන්දරද නිහතමානීද පොල් Friday, 18 May 2012 10:07 PM
මගේ යාලුවෙක්ගේ ඇඟිල්ලක් පොඩි කාලේ වෙන් වෙලා ඒක බද්ධ කලා හැබැයි දැන් ඇඟිල්ලේ ඇදයක් තියෙනවා. මේ සැත්කමින් පසුවත් ඇදයක් පිහිටියොත් එහෙම දෙවියන්ගේම පිහිට තමයි. මෙම පුද්ගලයා විවාහකයෙක්ද?
අමිල Friday, 18 May 2012 10:13 PM
ලෝකයේ පළමු වතාවටද ???
විමුදි Friday, 18 May 2012 10:19 PM
නියමයි....
චමින්ද Friday, 18 May 2012 11:57 PM
මේකට "ජනනේන්ද්‍රිය" වගේ බර වචන නැතුව අකුරු දෙකේ තුනේ වචනයක් නැද්ද?