මහින්ද රාජපක්ෂ ජනපති, චමල් රාජපක්ෂ කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයෝ අනුරාධපුර රුවන්වැලි සෑයේ කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත්නයට හිල් දානයක් ද පිරිනැමූහ.
රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසනා අනුව මේ පිංකම පැවැතියේය. උතුරු මැද මහ ඇමැති එස් එම් රංජිත් හා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් යන මහත්වරු සහභාගී වූහ.
(ජනපති ජය ශ්‍රී මා බෝධියට චීවරයක් පූජා කරමින්)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනාධිපති රුවන්වැලියේ කප්රුක් පූජාවේ
පාරා Friday, 25 July 2014 01:55 PM
ගිය ආත්මයෙත් හොද පිනක් කරලා තියනවා මේ අත්මයෙත් පින් කරනවා. අපිට මෙහෙ මුකුත් නැහැ දුවිලි කනවා අවරුදු 26ක් තිස්සේ. එ්ක තමයි පව කියන්නේ, ලෝදිය තියෙන්නේ මෙහෙ, ජුනි, ජුලි, අගෝස්තු, ලෝදිය නානවා. (නදී)
ගාමිණී - සිරි Friday, 25 July 2014 03:38 PM
අපේ රටේ රාජ පරම්පරාව කෙලවර උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගෙන්. ප්‍රජා තන්ත්රවාදයෙන් රට පාලනය උනාට පස්සේ අප රටේ බිහි උනේ කුමරාරවරු. නුතනයේ ගැමියන් කියන්නේ ඒ අයට පුෂ්ප කුමාරවරු කියලයි (නදී)
මහින්ද කැලිෆෝර්නිය Friday, 25 July 2014 03:48 PM
කප්රුක තියෙනකොට පූජාකරන්න පුලූවන්.(නදී)
සීල Friday, 25 July 2014 04:06 PM
පාරා-මොනවා කරන්නද? මිනිස්සු දැන් පින් කරන්නේ අනුන්ගේ පින් වලින්. (නදී)
මිතිලා Saturday, 26 July 2014 11:17 AM
යුද්ධයේ පින රණවිරුවන්ට මිසක් වෙන කාටද. මේ රටට තවම ශ්‍රී මහා බෝධියේ ආශීර්වාදය නැහැ. හොරෙක් නොවන නායකයෙක් බිහිවේවා. (නදී)
සිල්වා Sunday, 27 July 2014 09:56 AM
බුදුන් වහන්සේ වැඩ සිටියේ ශ්‍රී ලංකාව තුලයි ඉන්දියාවේ නොව. සියලු ඉතිහාසය වෙනස් කෙරුවේ අසෝක රජතුමා විසිනි. අදත් ලුම්බිණි උයනේ සල්ගස ලංකාවේ තියනවා ලංකාවේ ඉපදුන සිද්දාර්ථ කුමාරය බුදු බව ලැබුවේද ලංකාව තුලයි ඒ දේ අද ඔප්පු වෙලාතියනවා ඉහිහසය මේ සියලු දේ වසන් කරලා.(නදී)
ගාමිණී - සිරි Friday, 25 July 2014 06:26 PM
මෙතන කව්රුත් සමබර ප්‍රතිචාර දාන්න. දිග දේවල් දැම්මම කපන්න කොටන්න වෙනවා. (නදී)
දොන් රොෂාන් ද සොයිසා Friday, 25 July 2014 08:21 PM
මමත් මවු බිමට අාව සැමදාම රුවන්වැලි මහා සෑය වැද පුද ගන්නවා පුදම උපදවන ස්තානයක් (නදී)
චිත්‍රා Friday, 25 July 2014 10:20 PM
මොන දේ වුනත් යුද්දේ පැවතුන අවුරුදු 30 කාලය අමතක කරන්න එපා. මේ දැන් රටවල් කිහිපයක් මේ යුද්දෙන් ජනයා විදින දුක. ඒ පිනම ඇති නේද නිවන් දකින්න. (නදී)
ලුම්බිණි Saturday, 26 July 2014 01:01 AM
අපි අපිම පින් කර ගන්නවා. කොච්චර දෙයක්ද? (නදී)
නිමල් ලලිතා Saturday, 26 July 2014 03:27 AM
අනුරාධපුරය යනු සිංහලයාගේ ,සිංහල බෞද්ධයාගේ පරම පුජනිය නගරයයි. . රුවන් වැලි මහා සෑයද ඉන් එක පුද බිමකි. (නදී)
අපොන්සු Saturday, 26 July 2014 04:44 AM
තව තවත් කප්රුක් පහල වේවා! (නදී)
ධම්ම Saturday, 26 July 2014 04:53 AM
ශ්‍රී මා බෝ ඉහල මළුවට අන්‍යාගමිකයින්ට යන්න පුලුවන්ද? (නදී)
ඩොනල්ඩ් Saturday, 26 July 2014 10:01 PM
ඔබ හරි මිතිල. (නදී)