IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකයට ගැටලු 30,000 ක්

විනීතා එම් ගමගේ 

දවසේ විසිහතර පැය පුරාම ක්‍රියාත්මක ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය වෙත ඉකුත් 25 වැනිදා සිට මේ දක්වා මහජන ගැටලු 30,000 කට ආසන්නන ප්‍රමාණයක් ලැබී ඇතැයි ජනාධිපති පෞද්ගලික ⁣ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවැසීය.

එකී ගැටලු වලින් 28000 කට පමණ එම ඒකකය මගින්ම අදාල නිලධාරින් වෙත යොමුකර විසඳුම් ලබාදුන් බවත් ඉතිරි ගැටලු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය වන ඒවා බැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත යොමුකල බවත් හෙතෙම කියා සිටියේය .

දුරකතන ක්‍රියාකරුවන් 50 දෙනෙකු ගෙන් යුත් මෙම ඒකකය ඉකුත් මාර්තු 25 වැනිදා සිට දිවා රාත්‍රී දවසේ පැය 24ම විවෘතව පවතී.



අදහස් (3)

ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකයට ගැටලු 30,000 ක්

Mahesh Tuesday, 14 April 2020 02:41 AM

ඉතා හොද දෙයක් ජනපතිතුමා. මේවා තමා වෙන්න ඕන වැඩ.

:       14       1221

de silva Tuesday, 14 April 2020 02:55 AM

ජනපතිතුමනි, ඔය රජයේ නිලධාරීන් ගැනනම් විශ්වාසයක් තබන්න එපා. ඒ අය අල්ලස් ගන්නේ නැතුව හරියට වැඩ ටික කරානම්මේ රට මෙහෙම දුප්පත් වෙන්නේ නෑ. නිදහසෙන් පස්සේ පසුගිය දශක 50 රට විනාශ කළේ දේශපාලකයන් පමණක් නොවේ නිලධාරීන්, පෙරකදෝරුවන් ඇතුළු අනිත් පිරිසත් මේකට වග කියන්න ඕන. ඔය නිලධාරීන් ඔය ප්‍රශ්න 28000 වැඩිම වුනොත් ප්‍රශ්න 5000 විසදාවී. අනිත් ඔක්කොම යන්නේ කුණු බක්කියට.

:       36       15

දොලුකන්දTuesday, 14 April 2020 07:11 AM

දැන් මේ ඔහේ කියන දේ බලයි ජනාධිපතිතුමා..... රෝහල්වල ඉන්නෙත් රජයේ නිලධාරීන් තමයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site