IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනාධිපතිවරණය 2016 දී

මීළඟ ජනාධිපතිවරණය 2016 දී නියමිත දිනට පවත්වන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද අකුරැස්සේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. මීට පෙර ජනාධිපතිවරණ පැවැත්වූයේ නියමිත කාලයට වසර දෙකකට පෙරාතුවය.



අදහස් (0)

ජනාධිපතිවරණය 2016 දී

සඳුනි Wednesday, 26 March 2014 12:28 PM

ජය වේවා !!! (ස)

:       0       0

ඉන්දික Wednesday, 26 March 2014 01:03 PM

නාලක, ඡන්දෙ දිනන්නේ මිනිස්සු ඡන්දෙ දෙන නිසා. (ස)

:       0       0

ධම්ම Wednesday, 26 March 2014 12:20 AM

මැතිවරණ සිතියම අකුලපු පක්ෂයේ අය දැන්වත් ඉතින් ඇඟමැලි කඩලා අවදි වෙනවා හොඳයි. (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 26 March 2014 03:33 PM

රොනී මහත්තයා ඉන්නේ ලංකාවේ නෙමෙයි වෙන්න ඇති.30 අවුරුදු ත්‍රස්තවාදී ශාපයෙන් රට බේරා ගත්ත එක සහ දැන් තියෙන සාමකාමී වටපිටාව මහත්තයට දිරවන්නේ නැහැ වගේ.මේ රටේ මොනවද දැන් මහත්තයාගේ නැති වෙලා තියෙන්නේ..රස්සාව කරගන්න මඟට බහින්න බැරි වෙලාද..? අඹු දරුවෝ මහා මග බෝම්බ වලට අහුවේවි කියල බයක් තියෙනවද?දේසපාලනේ කරන්න බැරි වෙලාද? විවේචනයට ඉඩක් නැති වෙලාද? අපිට කියන්නකෝ බලන්න මහත්තයට කලින් තිබුණු දැන් නැති වෙලා තියෙන දේවල් පැහැදිලි කරලා.හැමදේම නැති වුනු හෙටක් කියල දෙයක අරමුණක් නැති කාලයක් මේ රටේ තිබුන.ජේවීපී භීෂණ කළේ කොටි කොඹට බෝම්බ දාන කාලේ , මහා මග මිනිස්සු බල්ලෝ බළල්ලු වාගේ කොටි බෝම්බ වලින් මැරිල වැටුණු කාලේ ගම් පිටින් සමුල ඝාතනය කරපු කලේ මහත්තය කොහෙද හිටියේ..මහත්තය සමහර විට ඉප දෙන්න ඇත්තේ මේ සාමකාමී වාතාවරණය අවට පස්සේ වෙන්න ඇති....මහත්තයට දරු පවුලට ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ මේ ජනාධිපති තුමා නිසා බව අමතක කරන්න තරම් ගුණමකු වෙන්න එපා.මේ රජයට කැමති නැත්නම් නියමිත දිනට හෝ කලින් එන මැතිවරණයකින් තමන් කැමති රජයක් පත් කර ගන්න.නමුත් තමන් කියන්නේ මේ මුළු රටේම ජනතාව නොවන බවත් මතක තියාගන්න.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත.(අ)

:       0       0

සමුපත් Wednesday, 26 March 2014 03:51 PM

ඔබට සදා ජය (දිල්)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 26 March 2014 04:29 PM

රොනී මහත්තයාගේ වචන ටික නම් හරි නෑ තමා. රටක් හෑල්ලු කරන එක හොඳ මදි. ඊටත් වඩා තමන් උපන් රට. (ස)

:       0       0

රොකි Wednesday, 26 March 2014 07:11 AM

විය හැකිද? ඒ වෙනකොට රටක් තියේවිද?(අ)

:       0       0

සමන් Wednesday, 26 March 2014 07:50 AM

එහෙනම් ඉදිරි අවුරුදු දෙක හොදින් පවතීවී. (නි)

:       0       0

නාලක Wednesday, 26 March 2014 08:25 AM

කවදා පැවතුනත් දිනන්නේ කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site