IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ජනාධිපතිවරණයට රනිල් ආවොත් සජිත් එන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි  එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස කණ්ඩායම කරන්නේ ඩලස් හෝ මෛත්‍රීපාල හෝ අනුර දිසානායක හෝ ලණුව කන කෙනා බිල්ලට තල්ලුකර මගහැරීම බවද එජාප මහලේකම්වරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට  ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස යාල කැලේට නියත වශයෙන්ම පනින බව කී රංගෙ බණ්ඩාර මහතා දැන් ඔහුට යාල කැලේ මදුරුවන් තලමින් කිනිතුල්ලන් කඩමින් සිටින්නට අවශ්‍යතාවයක් නොවන බවද ජනාධිපතිවරයා යාල හිල්ටන් හෝටලය  විවෘත කර තිබෙන දී තිබෙන බවද පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති  මාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා  බව කීය.



අදහස් (2)

‘ජනාධිපතිවරණයට රනිල් ආවොත් සජිත් එන්නේ නෑ

සල්ලි Friday, 01 September 2023 07:25 AM

මේ පුත්තලම් බූරුවාට තියන ප්‍රශ්න , යකෝව් උබෙ පලාතේ මිනිස්සුන්ට සේවයක් කරපන්, උන් දුක් විදිනවා...

:       0       8

Jahamanaya Saturday, 02 September 2023 03:56 PM

කොළඹ දිස්ත්‍රික්කයෙන් 1ආසනයක් දිනාගන්න බැරුව මොන ජනාධිපතිවරණද? බැලුවාම තවම පුත්තලම් බුරුවෝ ඉන්නවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site