‘කවදා හරි තමන්ගේ රජයක් පත් කර ගන්න අවස්ථාව ලැබෙනකම් මේ රටේ ජනතාව සෑහෙන කාලයක් බලාගෙන සිටියේ බැටකාලා හොඳටම හෙම්බත් වෙලා. තමන්ට සුදුසු පාලනයක් කරගෙන යන්න බලාපොරොත්තු වුණා සැබෑම වෙනසක් ඇති කර ගන්න. පෙරලන්න බැරිව සිටි නායකයා - මහින්ද රාජපක්ෂ - සියලුම ජාතීන් එකතු වෙලා පෙරළා දැම්මා.‘ යි කෑගල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක රුක්මන් සේනාරත්න මහතා දැරණියගල දිස්ත්‍රික්කයේ පැවැති ජන රැලියක දී පැවසීය.
‘දින 100ක දී දැඩි මෙහෙවරක් කරන්න යහපාලනයට හැකි වුණා. මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් බටු කරන දිනය අත ළඟයි. කෑගල්ලේ දුප්පත් අහිංසක ජනතාව නඟා සිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා.‘
2025 දෙසැම්බර් මස 18
241
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනතා පැතුම් ඉටුවන දිනය අත ළඟයි‘ - රුක්මන්
ලෙස්ලි Friday, 07 August 2015 01:00 PM
මම නම් කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද වලින් මහින්ද පිළට 37%යි (නි)
විජයබාහු Friday, 07 August 2015 01:05 PM
දින 100ක දී දැඩි මෙහෙවරක්? ලංකාවේද දන්නේ නැහැ හිටියේ? (නි)
දුම්න්ද Saturday, 08 August 2015 05:08 AM
බටහිර ජනතාවගේ පැතුම් ඉටු උනේ 77 සිටය (නදී)
පිවිතුරු යහපාල Friday, 07 August 2015 01:58 PM
රුක්මන් මහත්තය ගැන දුකයි..17 වෙනිදා ඉදල ඔයාලට තව සැහෙන කාලයක් බලාගෙන ඉන්න වේවි.මිට පස්සෙවත් අතට ගත්තු ගමන් රහ ගුණ බලන්න යන්නේ නැතුව ටක් ගාල කටට දා ගන්න ලොක්කට පුරුදු කරන්න..දැන්නම් ඉතින් ඔයාල අතට ගත්ත ඒවා මහින්ද මහත්තයාගේ කටේ තමයි තව අවුරුදු පහකට. (අ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 07 August 2015 03:26 PM
පෙරළන්න බැරුව හිටිය නායකයා සියලුම ජාතීන් එකතුවෙලා පෙරළලා දැම්මා මහත්තයෝ. කොන්ද පණ ඇති නායකයෝ සිංහල ජාතියේ හිටියෙත්,ඉන්නෙත් බොහොම ටිකදෙනයි. එනිසා ඉන්න ටික දෙනාවවත් ආරක්ෂා කරගන්න බැලුවොත් හොඳයි (නි)
පිවිතුරු යහපාල Friday, 07 August 2015 04:12 PM
රුක්මන් මහත්තයා ගැන දුකයි.17 වෙනිදා ඉඳලා ඔයාලට තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වේවි.මිට පස්සෙවත් අතට ගත් ගමන් රහ ගුණ බලන්න යන්නේ නැතුව ටක් ගාලා කටට දා ගන්න පුරුදුවෙන්න. (නි)
ඩිලාන් Friday, 07 August 2015 10:50 AM
ඔබ නිහතමානී පුද්ගලයෙක්. අපි ඒ බව දන්නවා (නි)
කවින්ද Friday, 07 August 2015 10:50 AM
ජයවේවා! (නි)
විකුම් Saturday, 08 August 2015 01:29 AM
ඔබතුමා ඊළග පියවරට සුදානම් වෙන්න. (නි)
බන්දුල Friday, 07 August 2015 11:52 AM
කෑගලු දිස්ත්‍රික්කයෙන් ගංජා, කුඩු හොරු වෙනුවට වැදගත් මහත්වරු හැම පක්ෂයකින්ම පත් කර එවන්ඩ. දැනට රටට වෙලා ඇති විනාශය කල්පනාවට ගෙන ඡන්දය පාවිච්චි කරමු. අපිට ඕනා මහත්මාවරු පාර්ලිමේන්තුවට. තරුණ අයට තැන දෙමු. (නදී)
හේරත් Saturday, 08 August 2015 03:45 AM
සිතුම් පැතුම් 'බටු' කරන දිනය? (නදී)