IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ජනතාවට කොලේ වහලා විදුලි බිල වැඩි කරන්න සහය දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාවට කොලේ වහලා සීයට දහ අටකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අප නම් ඒකට සහය දෙන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්" යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.

"විදුලි  බිල සියයට 18.3වැඩි කරන්න ආණ්ඩුව ඉල්ලීමක් කර තිබෙනවා.

අයි.එම්.එෆ් එකෙන් ගොඩ ගිය රටක් නෑ කියලා මේ  උදවිය කලින් කිව්වා.ඔබලා පටන් ගත්ත ප්‍රතිසංස්කරණ සියල්ලම රිවස් කරලා තියෙනවා.පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා, යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (8)

ජනතාවට කොලේ වහලා විදුලි බිල වැඩි කරන්න සහය දෙන්නේ නෑ

අරවින්ද මොණරවිල Tuesday, 20 May 2025 06:02 PM

ආණ්ඩුවත් එක්ක මේ තරම් ද්වේශයෙන්, වෛරයෙන් ඉන්න හාදයෙක් ලොවෙත් නැතුව ඇති. ඔයාට කරන්න පුළුවන් කෙං ගෙඩියක් නැහැ හලෝ... ආණ්ඩුව ගන්න එපා කියලා සජිත්ව නන්නත්තාර කෙරුවෙත් තමුන් තමයි. අයි.එම්.එෆ් එකෙන් ගොඩගිය රටක් නැහැ තමයි.. අපි ගොඩ යන්නේ අපේ ස්ව උත්සාහයෙන්.. තමුන් කෙදිරි ගෑවාට ඒවා නවතින්නේ නැහැ...

:       83       15

DilshanWednesday, 21 May 2025 07:56 AM

ඔයාගේ අධ්‍යාපන මට්ටම බලන්න පුළුවන්ද .හී ....

:       1       1

pjWednesday, 21 May 2025 08:04 AM

කෙප්ප අල්ලස් වශයෙන් දී තමන් බුද්ධිමත් යයි සිතාගෙන සිටි ජනතාව අන්දවා බ්‍රේන් වොෂ් කර සහාය ලබාගෙන බලයට පත් වු වර්තමාන ආණ්ඩුවට විරැද්ධව පෙළ ගැසුන ජනතා අදහස්වලට මේ තරම් වෙෙරයෙන් ද්වේශයෙන් ඉන්න හාදයෙක් ලොවෙත් නැති බව බලයට පත් විමට පෙර සිටම ප්‍රදර්ශනය විය...

:       2       3

රම්බොඩ Tuesday, 20 May 2025 07:58 PM

මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට නම් අසූචිත් සුවඳට දැනෙන නිසා ගැටළුවක් නෑ. නමුත් මොවුන් ආර්ථිකය වට්ටලා , කොටි චූන් කරලා , පාතාලය බෝකරලා මහා විනාශයක් කරන තත්ත්වයකයි ඉන්නෙ. මාලිමා ගැත්තන්ට ඇත්⁣තේ ඇති මිනිහා ගැන ඊර්ෂ්‍යාවකි. අසාමාන්‍ය කුහක සිතකි. ඔවුන් පිනක් පවක් හඳුනන්නෙ නැත.

:       9       55

සංක Wednesday, 21 May 2025 09:22 AM

මේ හර්ෂ නම් ආර්ථික ඔස්තාර් දන්න අල බෝලයක් නැහැ.බොරු කයිවාරුව විතරයි. මාලිමා රජය අද සත පහක හොරකමක් නැතුව රට හොඳට කරගෙන යනවා. ඒකට මේ හොරුන්ට බලන් ඉන්න බැහැ ඊර්ෂ්‍යාවට.අනික සජිත්ට පුළුවන්ද රටක් කරන්න.අර සංස්කෘතික අරමුදල සජිත් හෝරා කාල තියෙන හැටි දැක්කම ඇග හිරිවැටෙනව.

:       6       5

රුවන් Wednesday, 21 May 2025 11:02 AM

2015-2019, 2022-2024 වෙනකන් කෝමා තත්ත්වයේලු හිටියේ. ඒ දවස්වල විදුලි බිල වැඩි කරේ 200% 300% හැබැයි... මෙයා කෝමා තත්ත්වයේ ලු හිටියේ.

:       0       2

Rata Perata Wednesday, 21 May 2025 11:37 AM

මේ නම් රැවුලයි, කැඳයි දෙකම බේරගෙන ඡන්දයත් අරගෙන පාර්ලිමේන්තුවේ ඉන්න කපටියෙක්... හැම දේම මම තමයි කරේ කිය කියා අන්දන එක විතරයි කරන්න පුළුවන්.

:       0       2

Kamal Koyrala Wednesday, 21 May 2025 12:44 PM

ආචාර්ය කියා ලෝක ආර්ථිකයම හදන්න පුළුවන් ආර්ථික විශේෂඥයින්ගෙන් පිරුණු UNP ආණ්ඩුවේ නායකයා ළඟටවත් නොගෙන නීතීඥයෙක් වෙලා මහබැංකුව හිස්කරගෙනම මුදල් ඇමැතිකම් කළා. කොහේද හිටියේ මෙයාලා? ෆුට් නෝට් ගහන්න විතරයි. සාම්ප්‍රදායික විපක්ෂය යනු විවේචන පමණයි. විකල්ප හෝ විසඳුම් නැහැ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site