IMG-LOGO

ජනතාවගේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයට තේරීම වාර්ෂික ගිවිසුමට ඇතුළත් 100 දෙනා අතුරින්

සියැට් - ශ්‍රී ලංකා කි‍්‍රකට් වර්ණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) ඔස්සේ තෝරා ගැනෙන වසරේ ජනතාවගේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය සඳහා  කි‍්‍රකට් කී‍්‍රඩකයන් 100 දෙනෙකු නිර්දේශ කර සිටින බව ශ්‍රී ලංකා  කි‍්‍රකට් ආයතය පවසයි. කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන් 100 දෙනෙකුගේ නම් ඒ සඳහා ප‍්‍රකාශයට පත්කෙරෙන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී  ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය. සිසැටි- ශ්‍රී ලංකා කි‍්‍රකට් සම්මාන  ප‍්‍රදානෝත්සවය  ලබන නොවැම්බර් 29 වැනිදා බත්තරමුල්ලේ වෝටර්ස් එජ් ශාලාවේදී පැවැත්වේ.   වසරේ කි‍්‍රකට් කී‍්‍රඩක සම්මාන දිනාගන්නා කී‍්‍රඩකයන්ට හිමි කුසලානය සියැට් කැළණි හොල්ඩිංගස් සමාගමේ සාමාන්‍යාධාකාරී සහ ප‍්‍රධාන විධායක නිලධාරී එන්. සී. වෙනුගෝපාල් මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතාට සහ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්ට පිරිනමන ලද අවස්ථාව.



අදහස් (0)

ජනතාවගේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයට තේරීම වාර්ෂික ගිවිසුමට ඇතුළත් 100 දෙනා අතුරින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 604 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site