ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි වන සේ පරිසරය පවත්වාගෙන ගිය සිනමා හා ටෙලි නාට්‍ය නිළි ජානකි කුරුකුලසුරිය ඇතුළු 17 දෙනකුට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.
කොහුවල පොලිසි පැමිණිල්ල ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජානකි කුරුකුලසුරියටත් දඩ
පෙරේරා Thursday, 04 July 2013 07:47 PM
නීතිය කාටත් පොදුනෙ.(නදී)
රොහාන් Thursday, 04 July 2013 08:13 PM
මදි, මදි , හොදටම මදි (අ)
සරෝජ් Thursday, 04 July 2013 09:04 PM
ජානකි කුරුකුලසූරිය ඩෙංගු මදුවරුන්ව ඇති කරනවද දන්නේ නැහැ . හුරතලයට .(අ)
ගිම්හානි Friday, 05 July 2013 11:14 AM
ඉතින් එකේ මොකක්ද වෙනස?ජානකී කියන්නේ අසාමාන්‍ය කෙනෙක්ද? (නි)
නිහාල් Thursday, 04 July 2013 07:05 PM
ජානකි නෝනට රන්ගපාන්ද යන්ද තියෙන නිසා මදුරෝවෝ බලන්ඩ වෙලාවක් නැතුව ඇති.
ප්‍රියාන් Thursday, 04 July 2013 07:06 PM
අනිත් 16 දෙනාගේ නම් ටිකත් දැම්ම නම් හොදයි නේ, අපිට බලාගන්න. (නි)