ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර මහත්වරුන්ට ඇමැතිකම් හිමිවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
අද සවස 2ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් දිවුරුම්දීමටද නියමිතය.
දිස්ත්‍රික්කයකට ඇමැතිවරයකු බැගින් මෙම පත්වීම් කිරීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනකට, තිස්සට, මහින්දට, ඩිලාන්ටත් ඇමැති පදවි
ටෝකියෝ -අබේ Sunday, 22 March 2015 04:03 PM
අර හොටු හුරගෙන අඩපු කෙනාටත් දුන්නා නේද ? (නදී)
අබේරත්න - ටෝකියෝ Sunday, 22 March 2015 04:05 PM
හැංගි, හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලි පිටනේ (නදී)
අබේ-ටෝකියෝ Sunday, 22 March 2015 04:25 PM
මම හිතුවා අර තමන්ගේ ආසනය පැරදුන කෙනා පාර්ලිමේන්තුවේ දී අහවල් අයට බනිනකොට මෙහෙ වෙයි කියලා. (නි)
පෙරේරා Sunday, 22 March 2015 05:37 PM
අනේ විරවංශ මහත්තයටත් තුංම්මුල්ල කටයුතු ඇමති කරලා ගත්ත නම් නේද හොඳ? (නදී)
කෙවුල්ගම Sunday, 22 March 2015 06:16 PM
හොඳයි හොඳයි කරලා බලමුකෝ! (නි)
දයාන් Sunday, 22 March 2015 06:42 PM
ඔන්න යහපාලනයේ රඟ!කොහොමද කිව්වේ ,මොනවද වෙන්නේ? (නි)
මෙන්ඩිස් Sunday, 22 March 2015 07:24 PM
මෙන්න සැබෑ වෙනස! (නි)
වීරරත්න Sunday, 22 March 2015 10:42 AM
එහෙම තමයි. සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා (නි)
වසන්ත Sunday, 22 March 2015 08:25 PM
අප්පච්චි මැරුන අයටත් ඇමතිකමක් ලැබිලා නේද? (නි)
දුමින්ද Monday, 23 March 2015 01:35 AM
වෙනසක් නැහැ කඩේ යාමට සැලකිලි (නදී)
ටෝකියෝ -අබේරත්න Monday, 23 March 2015 02:19 AM
ඇමති නමක් මිස ඇමති කමක් නැත. (ම)
ටෝකියෝ -අබේරත්න Monday, 23 March 2015 02:21 AM
මේ අන්දමට ඇමතිකම් බාල්දු කරපු ලෝකය වෙනත් රටක් නොමැත.(ම)
අබේරත්න - ටෝකියෝ Monday, 23 March 2015 02:27 AM
අප්පච්චි මිය යන්නට පෙර ඇමති කම ලියල තිබිලා තියෙන්නේ . පින් දීපන් මගේ පුතේ නුබේ මිය ගිය අප්පචිට .(ම)
අබේරත්න - ටෝකියෝ Monday, 23 March 2015 02:30 AM
ගස් බැන්ද කෙනාට ඇමති කමක් නැද්ද ? (ම)
නුවන්තක Sunday, 22 March 2015 01:26 PM
ජයවේවා! (නි)
වාසනා Sunday, 22 March 2015 01:27 PM
දැන් එහෙනම් හරිනේ! (නි)
රේණු Monday, 23 March 2015 04:59 AM
ඔබතුමන්ලා ජනතාව ඉදිරියට එනවිට තේරේවි දවසක මෙලෙස ලබාගත් ඇමති තනතුරුවල වටිනාකම කොතෙක්ද යන්න (බ)
සුමිත් Monday, 23 March 2015 05:25 AM
අපි කමු අපි හදමු... ජනතාවට අබසරනි ......කොහින් ගියත් අපේ කටියනම් ගොඩ ..........දැන්වත් කරමු (ම)