අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්‍යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග පවසයි.
සෙන්ටිමීටර 10ක් ගැඹුරට කළ කැණීම්වල දී ජලය බැස යෑමට සැකසූ ගල් පුවරු ද, සෙන්ටිමීටර හතලිහේ කැනීම්වල දී මැටි නළ පද්ධතියක් ද හමුවූ බවත්, භික්ෂූන්ගේ ඉපැරණි සනීපාරක්ෂක ගොඩනැගිල්ලක් එහි තිබෙන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග පවසයි.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජේතවන බිමෙන් වැසිකිළි කැසිකිළි නටබුන්
අදිරි Monday, 08 February 2016 11:12 AM
අනුරාධපුරේ පදානගලත් මෙවැනිම නටබුන් හොයා ගන තිබුණේ බොහෝ කලකට පෙරදීයි . (අ)
සුරංග Tuesday, 03 November 2015 12:45 AM
අපි ශ්‍රේෂ්ට අතීතයක් ඇති ජාතියක් (නි)
ජීවක Friday, 04 July 2014 10:41 PM
අපොයි ඔව්, එ්කනේ පුරාවස්තු හොරකම් කොරන්නේ (නදී)
හේවාවිතාරණ Saturday, 05 July 2014 12:00 AM
අපේ ප්‍රාග් ඉතිහාසය හා සසදා බලන කල දියුණුයි කියන අධිරාජ්‍ය වාදී රටවල් වලට අපේ අහලකටවත් එන්න පුලුවන්ද (නදී)
මදු Friday, 04 July 2014 03:34 PM
දිියුණු තාක්ෂණික ඥානයක් හිමිව තිබු ජාතියක් අපි (නදී)
චන්ද්‍රා වීරසිංහ Friday, 04 July 2014 03:41 PM
මහා පුදුමයි (නදී)
කමල් Thursday, 12 November 2015 05:07 PM
හොඳ ලිපියක් (නි)
ඉන්දික Friday, 04 July 2014 04:32 PM
අති විශිෂ්ටයි! (නදී)
පහන් Friday, 04 July 2014 05:05 PM
මධූ හරි. නමුත් එක නැතිකර ගත්තෙත් අපිම තමයි. (නි)
චන්ද්‍රා Friday, 04 July 2014 06:26 PM
අප රටේ පුරාණ දියුණුව ගැන ලොවට හෙළිකළ යුතුය. මෙය අප රටට ආඩම්බරයක්. වගකිවයුත්තන්ගේ අවධානය දැන්වත් යොමුවේවා! (නි)
නාලක Saturday, 05 July 2014 10:16 AM
මේ අනුව බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ වෙන්න ඇති. බලන්නක්කෝ ඉන්දියාවේ දැනටත් වැසිකිලි කැසිකිලි නැහැ නේ. අපේ වසර 2000 කට ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලාට මේ පහසුකම් තිබ්බනේ. (නදී)
නුවන් Friday, 04 July 2014 07:06 PM
තව ඕන තරම් වටින කියන පුද බිම් තියෙනවා ඒවා වෙන අය අල්ලාගෙන ඉන්නවා. (නදී)
චුලා ඒකනායක-කුවෙට් Saturday, 05 July 2014 11:46 AM
මේ වගේම තැනක් තියෙනවා මොනරාගල ගලබැද්දේ "බිසෝකොටුව" කියන තැන. එතන බිසෝවරුන් නාපු විශාල ගල් කැටයම් සහිත ගල් පොකුණක් සහ ගලින්ම නිමවූ කැසිකිලි වැසිකිලි ( ජල මුද්‍රිත) ඇත. (නදී)
චුලා ඒකනායක-කුවෙට් Saturday, 05 July 2014 11:55 AM
අපේ ඉතිහාසය ගැන දන්නේ ඉතාම සුළු පිරිසක් පමණි. ඒ ගැන දැනුමක් දෙන්න රජයේ රුපවාහිනී නාලිකාවලට විශාල දායකවීමක් කළහැකියි. මගේ අදහස් ඉතිහාස වැඩසටහන් වලටම වෙන්වූ "හිස්ට්‍රි චැනල්‘ එකක් රජයෙන් පටන් ගන්න කාලය ඇවිත්.(නදී)
සයිමන් Friday, 04 July 2014 07:39 PM
අපේ නටඹුන් වලින් වැසිකිළි කැසිකිළි හමුවීමෙන්ම පෙනෙනවා අපි ඉතිහාසයේ සිටම දියුණු සහ පිරිසිදුව ජීවත් වුණ ජාතියක් බව. (නි)