IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


‘ජාතිවාදය වපුරුවන්න බොරු පින්තූර දාලා‘- ලක්ෂ්මන් යාපා

උතුරේ කලබල ඇතැයි පෙන්වමින් ජාතිවාදය ඇවිස්සවීමට ඇතැමුන් බංගලිදේශයේ හමුදාවට පහර දෙන පරණ ඡායාරූප පාවිච්චි කරණ බවත්, ජතිවාදය වපුරන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

යාපනයේ සිසු ඝාතනය ජාතිවාදයට හරවා නොගන්නැයි ඔවුන්ගේ පවුලේ උදවිය පවා ඉල්ලා තිබිය දී ඇතැම්න් මෙවැනි ක්‍රියාකාරකම් කරන්නේ යැයි ද කීවේය.

ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා කීවේ ආවා කල්ලිය ගැන විස්තර තමා නොදන්නා බවයි.

මිය ගිය සිසුවකුට ආවා කණ්ඩායමෙන් තර්ජන තිබූ බවට පොලිසියේ පැමිණිල්ලක් දමා තිබුණා නම් එය විභාග නොකිරීම වැරදි බවත්, මෙවැනි ගැටළු වර්දනය වීමට ද එවැනි හේතු බලපාන්නට ඇති බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුකාලයේ මාධ්‍ය මර්දනයට හා උතුරේ දේශපාලකයන් මර්දනයට ආවා කණ්ඩායම යොදා ගත්තාදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා සඳන් කළේ එවැන්නක් ගැන තමා නොදන්නා බවයි.

 



අදහස් (0)

‘ජාතිවාදය වපුරුවන්න බොරු පින්තූර දාලා‘- ලක්ෂ්මන් යාපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site