IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතියේ පියා සමරයි

67 වැනි නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් නිදහස් චතුරස්‍ර භූමියේ පිහිටි නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ පිළිරුවට මල්දම් පැළඳවීම සහ පුෂ්පෝපාහාර දැක්වීම අද පෙරවරුවේ සිදුකෙරිණි.

රාජ්‍ය පරිපාලන හා ප්‍රතිසංස්කරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය, ඩී.ඇස්.සේනානායක මහතාගේ මුණුපුරන් වන හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරු ඊට එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ, හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුද එම අවස්ථාවට සම්බන්ධ වූහ.

කොළඹ පුරපති ඒ.එම්.මුසම්මිල් මහතා සේනානායක පිළිරුවට මල් දම පැළඳවීය.

DSC_0107 DSC_0108 DSC_0111 DSC_0127 DSC_0139 DSC_0141 DSC_0149 DSC_0153 DSC_0158

DSC_0197

(ඡායාරූප - ඩික්සන් වසන්ත)

RDS_2067 RDS_2073 RDS_2088 RDS_2109

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

ජාතියේ පියා සමරයි

ජයසේන Wednesday, 04 February 2015 06:04 AM

කළ යුතු දෙයකි.නිදහස වෙනුවෙන් සටන් කළ අනෙකුත් නායකයනුත් මෙසේම සිහිපත් කළ යුතුය.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site