ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන්ගේ සංගමය සිය 35වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාභවනේදී අද (25) විවෘත කැරිණි.
මෙම ප්‍රදර්ශනයට රටවල් 47 ක ඡායාරූප 2500 ක් අතරින් තෝරාගත් ඡායාරූප 200 ක් ඇතුළත් කර ඇති බවත් සංවිධායකයෝ කියති.
ප්‍රදර්ශනය ලබන 27 වැනිදා දක්වා පෙරවරු 9 සිට සවස 6 දක්වා පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාත්‍යන්තර සේයාරූ ප්‍රදර්ශනයක්