IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාත්‍යන්තර කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලට

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වසරේ (2013) නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2010 වසරේ අගෝස්තු මස 28 වැනිදා පැවැති එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) පසු වසර තුනකට ආසන්න කාලයකදී දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අන්තර්ජාතික තරගයක් පවත්වා නැත.    

මෙම නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ලබන ජූලි මස සංචාරය කරන ඉන්දීය වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර පළමු සිවුදින තරගය ද දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

ජාත්‍යන්තර කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලට

ටිෂාන් Thursday, 13 June 2013 12:46 PM

..කෝ මේ සේනාව... වහාම මේක නවත්වන්න,(අ)

:       0       0

මුදිත Thursday, 13 June 2013 01:50 PM

ඒක ඉතාමත් හොද තීරණයක්. තරගාවලියක තියෙන තරග ලංකාව වටේම තියෙන පිට්ටනි වල තියන්න ඕනෑ. අස්ගිරිය ගැනත් හිතලා බලන්න. (නි)

:       0       0

ලහිරු Thursday, 13 June 2013 06:30 AM

සතුටුයි. නැවත ලැබුණු දේ රැක ගනිමු (නි)

:       0       0

චමිලා Thursday, 13 June 2013 08:08 AM

බොහොම සන්තෝසයි. තියන දේවල් රැක ගන්න ගමන් අලුත් දේවල් ඇති කළ යුතුයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site