IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ජෝතිපාල සැමැරේ

ශ්‍රී ලංකාවේ අසහාය ගායකයකු වූ එච්.ආර්.ජෝතිපාල මිය ගොස් වසර 25 සැපිරීම නිමිත්තෙන් බොරැල්ල කන්තේ දී ගුණ සමරු උත්සවයක් පැවැත්විණි. කලාකරුවෝ ද ඥාති මිතුරෝ ද දියණියෝ ද ඊට සහභාගී වුහ.



අදහස් (0)

ජෝතිපාල සැමැරේ

ගාමිණී අබුඩාබි Saturday, 07 July 2012 08:32 PM

අපේ රට ඔබ වැනි අයෙකුට කුඩා වැඩියි. ඔබට නිවන් සුව අත් වේවා.!!

:       0       0

චමිල ප්‍රනාන්දු Saturday, 07 July 2012 09:21 PM

ජෝතිපාල සදා අමරණීය ගායකයෙක්....ඔබ මිය ගියේ නැහැ.. අපේ හදවතේ ඉන්නවා.. ඔබට නිවන් සුව...!!

:       0       0

ගාමිණී ගමගේ Saturday, 07 July 2012 08:45 PM

ඔබ නිස අදටත් ජීවිතෙ රැක ගන්න අයට දෙවි පිහිටයි.. ඔබට නිවන් සුව..

:       0       0

සමන්ති ගමගේ Saturday, 07 July 2012 08:47 PM

සදාදරණීය ජෝති, ඔබට නිවන් සුව...!

:       0       0

පූසා Saturday, 07 July 2012 09:37 PM

ඒ කාලෙ ප්‍රබුද්ධ (පීචං) ගායකයො තවමත් ජීවත් වෙනව ජීවිතයෙන්, ඒ කාලෙ ජෝති වගේ සුප්‍රබුද්ධ ගායකයො අද වගේම තව අවුරුදු දහස් ගාණක් සොඳුරු ශ්‍රාවක හදේ ජීවත් වෙනවා අමරණීයව.....

:       0       0

ගුරුගේ Saturday, 07 July 2012 09:14 PM

ටජ් මහලක් තනවන්න නෑ මට ඔබේ සෙහෙහසට හිමි හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමී... ජෝති ඔබ සදා අමරනීයයි.

:       0       0

අරුණ -දෝහා Saturday, 07 July 2012 09:59 PM

ජෝති අති විශිෂ්ටයි ..සදා අමරනීයි ගීතයෙන් ගීතයට ගීත ඇසීමේ පිපාසාවෙන් පෙලෙන සහ ඊළඟට කුමක්ද යන කුතුහලයට පත් කරන අති විශිෂ්ටයි මදුර මනෝහර හඬක් මිසක් වෙන මොකද ? ඓහිදි පදමලාවද ? තනුවද ? නාහේ ඔහු කුමක් කිවත් ගීතයක් මිස වෙන කිසිවක් එතන නැත . ඒ නිසාමයි අප්‍රමාණ මීහිරි ගී වරුසාවක් වැස්සේ .... ඉති අපි හැමදාමත් ඒ ගී වැස්සේ තෙමෙමු .. මේ පින ඔබට නිවන් සුවය සදාම වේවා !

:       0       0

රාශි Sunday, 08 July 2012 03:20 PM

ජෝති, කපුගේ, මිල්ටන් වැනි ගායකයන් මියගියත් තාමත් ඔයුන් ජීවමානයි. ඔබලාගේ ගීත සරළයි.. අරුත්බරයි.. නැවතත් අප අතරම ඉපදේවා..

:       0       0

කුමුදු Saturday, 07 July 2012 10:10 PM

නින්දනෙන රාත්‍රියේ මේ පලු කාන්සියේ ..........හරිම ලස්සන සින්දුව ( ජෝතිගේ සින්දු කියල ජීවත්වෙන අලුත් කට්ටිය මේ දිනයට මොනවද කලේ ? ලැජ්ජයි .)

:       0       0

වරුණ Monday, 09 July 2012 01:44 PM

කෝ අර ජෝතිපාලගේ සිංදු කියලා පොරවල් වුණු ගායකයෝ එක් කෙනෙක් වත් පේන්න නෑනේ

:       0       0

ජයරත්න දේවපතිරාජ Tuesday, 10 July 2012 08:42 PM

ජෝතිගෙ ගීත විකුණං කන්න එපා..!!

:       0       0

කසුන් Sunday, 08 July 2012 12:18 AM

ජෝති ඔබ සදා අමරණීයයි

:       0       0

රංජිත් Sunday, 08 July 2012 05:03 AM

ජෝතිගෙ සිංදු එකකට එකක් දෙවැනි නැහැ..

:       0       0

දේව Saturday, 07 July 2012 04:07 PM

ජෝති ඔබ සදා අමාරනීයයි

:       0       0

dewa Saturday, 07 July 2012 04:07 PM

ජෝති ඔබ සදා අමරණීයයි

:       0       0

PUNCHA Saturday, 07 July 2012 03:29 PM

ජෝතිපාල සදා අමරණීය ගායකයෙක්

:       0       0

Wasantha Saturday, 07 July 2012 04:09 PM

සදාදර ජෝති ඔබ සදා අමරණීයයි. ඔබ යළිත් අපේ අතරමේ ඉපදීවා ඔබගේ ඒ සුමියරු ගී හඬින් සිත් සතන් නිවී සැනසනු මැනවි. අවසානේ නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමි.

:       0       0

සන්ජු Sunday, 08 July 2012 05:25 AM

ජෝති ඔබ සදා අමරණීයයි...!!

:       0       0

අනුර ඓස් ලියනගේ - මුල්ලේරියාව Saturday, 07 July 2012 03:31 PM

ඡෝති ‍ඔබ සදා අමරනියයි ඡිවීතය මතකයක් පමණි

:       0       0

achini Saturday, 07 July 2012 04:14 PM

ජෝති නාමය සදා අමරණීයයි.

:       0       0

Rathnasiri Hewage Saturday, 07 July 2012 03:53 PM

ජෝති ඔබට නිවන් සුව ලැබේවා.!!!!!

:       0       0

අමිලා Saturday, 07 July 2012 04:44 PM

හදවත රත්තරං ජෝති...!!

:       0       0

රුවන් ගමරාළගේ Saturday, 07 July 2012 04:11 PM

මම ජෝතිගෙ අවසන් සංගීත වැඩසටහන බලන්න ගියා 87 දි.. අමාරැවෙන් තමයි සිංදු කිව්වෙ.. එතකොට මට අවුරැදු 14 යි.. ජෝති සිංදුවක් කියල ඉවරවෙනකොට ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා කිව්වා ජෝති තව එකක් කියන්න කියලා.. එතකොට ජෝතිපාල කිව්වා ඔබතුමා කියනවානම් මම එළිවෙනකං වූනත් කියන්නම් කියලා.. මට තාම ඒක මතකයි.. එදා අපි ඇඩුවා.. ජෝති ඔබ සදා අමරණීයයි...

:       0       0

සරත් Saturday, 07 July 2012 04:56 PM

ජෝති ඔබ නැවත මේ ලක්දෙරණේම ඉපදේවා..!

:       0       0

සුනිල් Saturday, 07 July 2012 04:58 PM

දයාබර ජෝතිපාලයාණෙනි ඔබට නිවන් සුව!!

:       0       0

ප්‍රීති Saturday, 07 July 2012 04:58 PM

ජෝති නිසා ගීතත් ගීත නිසා අපිත් ගොඩ....

:       0       0

ජූඩ් ලැබ්‍රයි Saturday, 07 July 2012 05:01 PM

ඔබ සදාකල් මගේ සිතේ සිටිනවා... ඔබ තමයි හොදම හොද ගායකයා..

:       0       0

රොෂාන් ද සිල්වා බලපිටිය Saturday, 07 July 2012 05:03 PM

සදා ආදර ජෝති.. ඔබේ වියොවෙන් මමද වියෝ උනෙමි.. ඔබ සදාකාලිකවම අප අතරේම නැවත නැවතත් ඉපදේවා..

:       0       0

කුරුවිට Sunday, 08 July 2012 08:31 AM

ජෝති, ඔබගේ හඩ තව අවුරුදු 1000ක් ගියත් අමරණීයයි

:       0       0

ඉන්දික Saturday, 07 July 2012 04:32 PM

සදා අමරණීයයි

:       0       0

daya,saudi Saturday, 07 July 2012 04:33 PM

මිතුර ඔබ වැන්නකු නැවත අපට හමුනොවේ. මේ ලක්බිම ඔබ කොතැනක හො ඉපිද නැවත ඔබේ කටහඬ අසේවා. සනහන්න කටුක ලෝකෙම ඔබේ කටහඬින්...

:       0       0

ලක්ෂ්මන් Sunday, 08 July 2012 08:45 AM

මම හිතනවා කුමුදුගේ අදහස එක තමයි හොදම

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 07 July 2012 04:39 PM

එච් ආර් යනු හදවත රත්තරං යයි එදා මේ සොදුරු ගායකයාගේ අවමගුල් දිනයේදී නිහාල් නෙල්සන් කියපු ඒ වදන තවමත් මට මතකයි ....මේ නොනිමෙන දිවි ගමනේ. නිවනේ මග පෙනෙන තුරා... ..අම්මේ ඔබේ පුතෙකුවෙලා.... මම එන්නම් සසරපුරා...යනුවෙන් අම්මා ගැන ගැයූ ගීතය අහන්න අහන්න සැබැවින්ම කනට පැණි වෑහෙනවා වගෙ‍්ය.

:       0       0

චාන් Saturday, 07 July 2012 04:46 PM

ඔබේ සින්දු නිතඑම මම අහනව ඔබට නිවන් සුව

:       0       0

Mahinda Saturday, 07 July 2012 04:51 PM

ජෝති ඔබ සදා අමරණීයයි... නිවන් සුව ලැබේවා.!!!

:       0       0

nimesh Saturday, 07 July 2012 05:32 PM

ජෝති අයියාගේ මම ආසම සින්දුව තමයි " වෙනතක යන්න ගියා මුලදී අත දීලා" සින්දුව. ජෝති අයියා අපේ ලක්දෙරනෙම නැවත ඉපදේවා..

:       0       0

සම්පත් ඉතාලි Saturday, 07 July 2012 04:58 PM

ජනතාවගෙ හද සංගීතයේන මත්කලේ ඔබයි.. ජනතා‍වගේ හද සංතාපයෙන් තෙත් කළේ ඔබයි. ඔබට නිවන් සුව..

:       0       0

අතුල Saturday, 07 July 2012 05:48 PM

ජෝති අයියේ ඔබ වැනි ගායකයෙක් මේ ලෝකෙට කවදාවත් බිහිවෙන්නේ නෑ.ඔබේ සින්දුවලින් අදටත් ජිවත්වෙන අනුකරණවාදි කලාකරුවන් කොපමණ සිටිනවාද? ඔබට ඒ පිනම ඇති සසර කෙළවර කර නිවන් ලබන්න. ඔබට සුව නින්දක් ජෝති අයියේ.

:       0       0

අතුල Saturday, 07 July 2012 05:09 PM

ජෝති අයියේ ඔබ වැනි ගායකයෙක් මේ ලෝකෙට කවදාවත් බිහිවෙන්නේ නෑ.ඔබේ සින්දුවලින් අදටත් ජිවත්වෙන අනුකරණවාදි කලාකරුවන් කොපමණ සිටිනවාද? ඔබට ඒ පිනම ඇති සසර කෙළවර කර නිවන් ලබන්න. ඔබට සුව නින්දක් ජෝති අයියේ.

:       0       0

කවි Saturday, 07 July 2012 05:48 PM

ජෝති, කපුගේ, මිල්ටන් වැනි ගායකයන් මියගියත් තාමත් ඔයුන් ජීවමානයි. ඔබලාගේ ගීත සරළයි.. අරුත්බරයි.. නැවතත් අප අතරම ඉපදේවා..

:       0       0

කසුන් Saturday, 07 July 2012 05:10 PM

ඔබ සදා අමරණියයි.. නිවන්සුව පතමු...

:       0       0

සජීව Saturday, 07 July 2012 06:06 PM

ජෝති ඔබට නිවන් සුව. නමුත් ඔබගේ සින්දු කියල ජනප්‍රිය වෙච්ච අය ආවද නිකමටවත් මල් පොකුරක්වත් අරන් ...........

:       0       0

එච් පෙරේරා UAE Saturday, 07 July 2012 05:51 PM

ඔබ අගෙයි ජෝති හෙට අදටත් වඩා අපට..!!

:       0       0

එච්අයි Saturday, 07 July 2012 06:13 PM

සමහර s.m.s ගායකයෝ අපේ ජෝතිව නැවතත් මරණවා..

:       0       0

හර්මන් ඉන්දික Saturday, 07 July 2012 06:58 PM

ඔබ මිය ගියේ නැහැ.. අපේ හදවතේ ඉන්නවා.. ඔබට නිවන් සුව...!!

:       0       0

සුමිත් ධර්මවර්ධන Saturday, 07 July 2012 07:07 PM

කිසි දිනෙක නොමැරුනු කිසි දා නොමැරෙන අසමසම ගායකයාණනි.කියා දෙනු මැන අන් අයටත් නොමැරී සිටින සැටි....

:       0       0

මධු Saturday, 07 July 2012 07:09 PM

ඒක නම් ඇත්ත තමා...

:       0       0

nade Saturday, 07 July 2012 08:19 PM

ඔබ වගේ කෙනෙක් තවමත් ලංකාවේ බිහි වී නැහැ ඔබට නිවන්සුව පතමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site