(යොහාන් භාසුර)
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදයන්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණදී සිටින පීඩාකාරී තත්වයන්ට කඩිනම් විසදුම් දෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අද (8) පෙරවරුවේ ආරම්භ කළ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහල පාළුවට ගොස් තිබුණි.
එම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහලේ ඖෂධවේදීන් සේවයෙන් බැහැර වීම නිසා එහි ඖෂධ නිකුත් කරන කවුළු වසා එම ස්ථානය පාළුවට ගොස් තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාතික රෝහල පාළුවට යයි