
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් ජාතික රෝහල ඉදිරිපිට අද (28) පැවැත්විය.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල , විදුලි බිල ,ජල බිල ,දුරකථන බිල,ප්‍රවාහන වියදම් ,බැංකු ණය වාරික වැඩිවීමට විරෝධය පළ කරමින් හා ජීවන වියදමට සරිලන දීමනාවක් වහා ලබා දෙන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත විය.

2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක්
මැක්ස් Wednesday, 28 September 2022 02:12 PM
මේක තමයි මේ රටේ ප්‍රශ්නය... තමන්ගේ යුතුකම රාජකාරිය කෙසේවෙතත් අරක දියව්.. මේක දියව්... කියන මානසිකත්වය තමයි ඉතා වැඩි පිරිසකට තියෙන්නේ. විශේෂයෙන් සිංහල මිනිසුන්ට. මේ යැපුම් මානසිකත්වයෙන්, රටාවෙන් මිදෙන තුරු රටට දියුණුව ඉල්ලේ.
චන්දන Wednesday, 28 September 2022 03:35 PM
කුඩු ගහන, කුඩු විකුණන ප්‍රශ්න මෙතැන නැතිද?
nima Wednesday, 28 September 2022 03:57 PM
මොකාට එන්න යනවද දන්නේ නැහැ... රස්සාවෙන් දොට්ට දැම්මාම වටිනාකම දැනේවි...
Prase Wednesday, 28 September 2022 06:04 PM
ඔන්න කාලකණ්ණි අයත් පාරට බැහැලා... පින්පඩි කාරයින්...