දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද(10) නිමා වු 37 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී මීටර 1500 (කාන්තා) ඉසව්වේදී ශානිකා සමන්මලී විනාඩි 4. තත්පර 25. 06 කින් තරගය නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටුවුවාය. මීටර 400x4 කාන්තා සහය දිවීම ඉසව්වෙන්ද (වි. 3. තත් 45. 21) නව තරග වාර්තා පිහිටුවීමට ජයග‍්‍රාහී වයඹ පළාත් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. වයඹ පළාත නියෝජනය කරන ශානිකා වාර්තා කළ කාලය හමුවේ පසුගිය වසරේදී සී. දිල්රුක්‍ෂි (වි.4 තත්.29.08) විසින් පිහිටුවන ලද වාර්තාව බිද වැටිණ. 1998 වසරේදී බස්නාහිර පළාත (වි. 3. තත් 45. 86) මීටර 400x4 කාන්තා සහය දිවීම ඉසව්වේ පෙර වාර්තාව පිහිටුවා තිබිණ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනයේ තවත් නව වාර්තා දෙකක්