ශී‍්‍ර ලංකා බිලියඞ් සහ ස්නූකර් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 61 වැනි ජාතික බිලියඞ් ශූරතා තරගාවලියේ දෙවැනි වටයේ තරග ජූලි මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ බිලියඞ් කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මහනුවර, ගාල්ල, නුවරඑළිය යන දිස්ති‍්‍රක්කවල ප‍්‍රාදේශීය මට්ටමින් පැවති තරගාවලි වල ශූරතා සහ අනු ශූරතා දිනූ කී‍්‍රඩකයන් දෙදෙනෙක් බැගින්ද, කොළඹ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන කී‍්‍රඩකයන් 16 දෙනෙක්ද, පසුගිය වසරේ තරගාවලියේදී පෙර අර්ධ අවසන් වටයට පිවිසි කී‍්‍රඩකයන් 16 දෙනොද ඇතුලූව මෙවර දෙවැනි වටයේ තරගාවලියට සහභාගීවන සමස්ත කී‍්‍රඩකයන් සංඛ්‍යාව 64 කි.
(*)
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික බිලියඞ් ශූරතාවලියේ දෙවැනි වටය 2දා සිට
චන්ද්‍රසිරි Saturday, 29 June 2013 06:02 PM
ස්තුතියි ඊයේ ක්‍රිකට් මැච් එක ගැන නොදැම්මට.(නදී)