IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජාතික ප්‍රශ්නයට විසඳුම් හොයන සර්ව පාක්ෂික සමුළුව අද

(අංජුල මහික වීරරත්න)

ජාතික සංහිඳියාව පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (26) පස්වරු 5.30ට පැවැත්වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල නායකයින්ට මෙම සර්වපාක්ෂික සමුළුව සඳහා  ආරාධනා කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

මෙම සමුළුවට සහභාගී වන බවට පක්ෂ නායකයන් රැසක් මේ වන වනවිටත්  ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.



අදහස් (2)

ජාතික ප්‍රශ්නයට විසඳුම් හොයන සර්ව පාක්ෂික සමුළුව අද

Kamal Koyrala Wednesday, 26 July 2023 11:57 AM

රනිල් ඉන්දියාවට පොරොන්දු වෙලා ඇවිත් සමුළුවක් කැඳවා "පිලත් " ගේ චරිතය රඟන්න යන්නේ උතුරේ චන්ද ටික බලාගෙන

:       1       11

Kazi Shajahan Wednesday, 26 July 2023 02:12 PM

ඔය රනිල්ගේ මගෝඩියක්... උතුරේ ඡන්ද ටික ගන්න... නමුත් මේ වෙලාවේ උතුරට දුන්නොත් විතරයි රනිල්ට ඡන්දෙ ලැබෙන්නේ... දෙන්නම් කාසිවලට බැහැ මේ වෙලාවේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site