IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පරිගණක සංගමය වාර්ෂිකව සංවිධානය කරන  ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2015 සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.  මෙම සම්මන්ත්‍රණය තෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදින්ගේ දැනුම වැඩිදියුණු කිරීම, නවතම දැනුම ඔවුන් අතර ඛෙදා හදා දීම මෙන්ම ඔවුන් අතර සබදතා දියුණු කිරීමත් විදේශීය වෘත්තීයවේදින් හා ක්ෂේත්‍රය සමග සබදතා වැඩිදියුණු කිරිමත් මෙහි මූලික අරමුණවෙයි.  33 වන වරට සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට  විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

41  42



අදහස් (0)

ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

සිල්වා Monday, 07 September 2015 04:28 PM

රටේ ඉදිරිය හොඳින් දකින්න ඕනෑ නම් මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් කරන්න ඕනෑ. ඒ වගේම තොරතුරු තාක්ෂණය රට තුළ සමාන්තරව ගලායන්න ඕනෑ. ගම සහ නගරය ඒකාබද්ධ වියයුතුයි.ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට ලිවිමට දරුවන් යොමුකරන්න ඕනෑ (නි)

:       0       0

විජයබාහු Tuesday, 08 September 2015 07:49 AM

එ්ක නේද සිල්වා මහින්ද ඒ කාලේ කළේ (බ)

:       0       0

දුමින්ද Tuesday, 08 September 2015 04:11 AM

පසුගිය යුගයේ ආගමන ඉදිරියට නිවැරදිව (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site