IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජාතික ගීයේ 75 වැනි සමරු දේශනය මහින්දයේදී

මෙරට ජාතික ගීතය ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ දී ජනිත වී 2015 ඔක්තෝබර මාසයට වසර 75ක් සපිරේ. ඒ වෙනුවෙන් ගාල්ල මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ මව් ශාඛාව හා කොළඹ ශාඛාව එක්ව වසර පුරා දිවෙන ලෙස සංවිධානය කරන උත්සව මාලාවේ ‘ජාතික ගීතයේ 75 වැනි සමරු දේශනය‘ ජුනි 18 වැනි බ්‍රහස්පතින්දා සවස පහට පැවැත්වීමට නියමිතය.

කොළඹ විශ්ව විද්‍යාලයයේ සෞන්දර්ය අංශයේ මහාචාර්ය කෝලිත භාහු දිසානායක මහතා සමරු දේශනය පවත්වයි.

ජාතික ගීතයේ නිර්මාතෘ හා එවකට ගාල්ල මහින්දයේ ගුරුවරයකු ලෙස සේවය කළ ආනන්ද සමරකෝන් ශූරීන් සමරා පසුගිය මාර්තු මාසයේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් හා ස්වාමීන්වහන්සේලා 75 නමක් සඳහා සාංඝික දානයක් මහින්ද විද්‍යාලයයේ දී පිරිනැමුණු අතර එය ජාතික ගීයේ සමරු උත්සව මාලාවේ පළමු වැන්න විය.

23 mahinda-collage-crest



අදහස් (0)

ජාතික ගීයේ 75 වැනි සමරු දේශනය මහින්දයේදී

දුමින්ද ජයසිංහ Wednesday, 17 June 2015 04:43 PM

අති විශිෂ්ටයි. ආදී මහින්දීයකු වශයෙන් මම මේ පිලිබදව ආඩම්බර වෙමි. (ර)

:       0       0

පුණ්‍ය Wednesday, 17 June 2015 08:18 AM

කොහොමොද ගාල්ලේ මහිනදේ වැඩ (ම)

:       0       0

නුවන් Wednesday, 17 June 2015 08:58 AM

පුණ්‍ය ''ජාතික ගීතයේ නිර්මාතෘ හා එවකට ගාල්ල මහින්දයේ ගුරුවරයකු යන වගන්තියේ තේරුම දන්නවද ,එවකට එතුමා වෙනත් පාසලක සේවය කලානම් පාසලේ නම වෙනස් වෙනවා. (ම)

:       0       0

නිමල් ද සිල්වා Wednesday, 17 June 2015 09:09 AM

මහින්දෙ අපට හරි ආඩම්බරයක්. (ර)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 17 June 2015 09:18 AM

නුවන් ධර්මපාලතුමා අප‍ පාසලේ ආදි සිසුවෙක්. ඒ ගැනනම් මට ඇත්තටම් ආඩම්බරයි. එතුමා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ආදී සිසුවෙක්. (ම)

:       0       0

නුවන් සමරකෝන් Wednesday, 17 June 2015 09:31 AM

එතුමා අපේ මුතුන් මිත්තෙක්. හුදෙක් සමරකෝන් කෙනෙක් නිසාම නොව, දැයට යමක් දායාද කල කෙනෙකු නිසා හදවතින්ම ආඩම්බර වෙමි. (ර)

:       0       0

පියලාල් Wednesday, 17 June 2015 09:43 AM

ගාල්ලේ මහින්දය ජාතික ගීය හැදුවා, ජාතික වීරයෙක් හැදුවා. (ර)

:       0       0

විපුල Thursday, 18 June 2015 03:14 AM

මෙම පාසලේ නමත් තාක්ෂණික පාසැල කියල වෙනස් කරයිද ?(ම)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Wednesday, 17 June 2015 10:58 AM

අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මැතිතුමා සේවය කළ ගාල්ලේ මහින්ද විදුහලේ ආදී සිසුවෙක් වශයෙන් මා අද ඉතාම ආඩම්බර වෙනවා. මගේ පියා එහි ගුරුවරයෙක් වූ අතර, මගේ සොහොයුරන් දෙදෙනාත් සොහොයුරියත්, මෙම විශේෂ අවස්ථාවේදී මහින්ද විදුහලේ ඉගෙනුම ලැබූ "පැරැන්නන්" හැටියට ඉතාම සන්තෝෂ වෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site