ශ්රී ලංකා හොකී සම්මේලනය සහ මහනුවර හොකී සංගමය එක්ව සංවිධානය කරන 39 වැනි ජාතික කනිෂ්ඨ හොකී ශූරතාවලිය (පිරිමි) අනිද්දා (11)ඇරැඹෙයි. තරගාවලිය මේ මස 13 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 12 ක් ඉදිරිපත්ව සිටිති. කණ්ඩායම් මුලික වටයේදී ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරක් යටතේ තරග වදියි. පසුගිය වසරේ තරගාවලියේදී ආරක්‍ෂක සේවා පිල සහ පාසල් පිල සම ශූරතාව ලැබීය. මාතලේ දිස්ත‍්‍රික් පිලට තෙවැනි ස්ථානය හිමිවිය. තරගාවලියට සහභාගිවන කණ්ඩායම්: ‘ඒ’ කාණ්ඩය : ආරක්‍ෂක සේවා, මාතලේ දිස්ත‍්‍රික්, කළුතර දිස්ත‍්‍රික් ‘බී’ කාණ්ඩය : කොළඹ දිස්ත‍්‍රික්, පාසල් මෙරූන්, ඌව පළාත්, ‘සී’ කාණ්ඩය : වෙළෙඳසේවා, වෙන්නප්පුව දිස්ත‍්‍රික්, මහනුවර දිස්ත‍්‍රික් ‘ඞී’ කාණ්ඩය : පාසල් රන්, ගම්පහ දිස්ත‍්‍රික්, කෑගල්ල දිස්ත‍්‍රික්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජාතික කනිෂ්ඨ හොකී ශූරතාවලිය 11 වැනිදා සිට මහනුවරදී