නව තරග වාර්තා 17 ක් පිහිටුවමින් ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය අද (19) දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය. දින හතරක් පුරා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී (පළමු දින 2) සහ දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්විණ.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
(වයස 16 න් පහළ)
කාන්තා - එම්. ආර්. මදුරප්පෙරුම (මීටර 200 - තත්ත්පර 26.01)
පිරිමි - ඩබ්. එච්. හසරංග (කවපෙත්ත විසිකිරීම - මීටර 48.40)
(වයස 18 න් පහළ)
කාන්තා - ඒ. ජී. මධූෂිකා (මීටර 400 - තත්ත්පර 56.47)
පිරිමි - අරෝජ් කාරියවසම් (මීටර 100 - තත්ත්පර 10.90)
(වයස 20 න් පහළ)
කාන්තා - කෞෂල්‍යා මධුෂානි (මීටර 400 - තත්ත්පර 63.55)
පිරිමි - ඞී. පී. ඒ. ජයසිරි (දුර පැනීම - 7.21)
(වයස 23 න් පහළ)
කාන්තා - ඩබ්. පී. ආර්. දුලක්ෂි (මීටර 3000 ධාවන - විනාඩි: 01 තත්ත්පර: 37.5)
පිරිමි - ඞී. එච්. නිලන්ත දසනායක (දුර පැනීම - 7.52)
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා :
ආර්. පී. එස්. රණසිංහ (හෙල්ල විසිකිරීම - මීටර 66.00)
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව :
ඩබ්. පී. ආර්. දුලක්ෂි (මීටර 400 කඩුලූ - තත්ත්පර 61.97)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ නව වාර්තා 17ක්