IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික ආණ්ඩු සූත්තරේ ‘අත‘ නැති කරන්නයි

ජාතික ආණ්ඩු සංකල්පයේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ සූත්‍රයක් ඇති බවත් එවැනි සංකල්පයක් කරපින්නා ගෙන සිටිනුයේ කටු සූප්පු කරන්නන් බව විදුර වික්‍රමනායක මහතා පවසයි.

මේ උපාය පිටුපස එජාපය සිටින බවත් කාගේවත් වලිගයක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැති බවත් ඔහු කීවේය.

 

 



අදහස් (0)

ජාතික ආණ්ඩු සූත්තරේ ‘අත‘ නැති කරන්නයි

සුමනරත්න Thursday, 26 February 2015 12:49 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

විජේදාස Thursday, 26 February 2015 01:26 AM

ඔබතුමා විතරයි කෙළින් කතාකරන්නේ (නි)

:       0       0

උමේෂ් Wednesday, 25 February 2015 11:55 AM

ඉස්සෙල්ලා මන්ත්‍රීතුමාලගේ පක්ෂයේ අඩුපාඩු ටික හදා ගන්නකො. ඔබතුමා මොකද පක්ෂය දිය වෙනකන් බලන් හිටියේ. ? පක්ෂයේ කෙනෙකුට කිඹුහුමක් ගියත් ඒකට හේතුව ඒ ජා ප ය හෙම්බිරිස්සාව බෝ කල නිසා කියාවි.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 25 February 2015 12:08 PM

සම්පුර්ණ ඇත්ත. මේකේ ප්‍රධාන අරමුණ මහින්ද දේශපාලනයට එන එක වළක්වන එක. ඒ සඳහා නිදහස් පක්ෂයේ ප්‍රධාන කට්ටිය ඔක්කොම එකතුවෙලා !! (නි)

:       0       0

ලාල් Wednesday, 25 February 2015 01:55 PM

ජාතික ආණ්ඩු එපා.හැබැයි කලින් බලයේ හිටපු එක්කෙනත් එපෝ.(හේ)

:       0       0

සහන් Wednesday, 25 February 2015 02:41 PM

පහුගිය කාලේ අත නැතිකරලා බුලත් කොළ ගේනකොට, නුසුදුස්සන්ට ලොකු ඇමතිකම් දෙනකොට ශ්‍රී ලංකා එක වෙනුවෙන් කැපවූ ජ්‍යෙෂ්ඨයන් පඩික්කමට දානකොට ඔයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

ශාන් Thursday, 26 February 2015 07:18 AM

කෙලින් කතා කරනවා නෙමෙයි වාසි ගැන හිතල කතා කරනවා. මේ වෙලාවේ ඔක්කොම හිතන්න ඕන රට ගැනයි.(දිල්)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 25 February 2015 04:00 PM

සිදුවන කුමන්ත්‍රණය පැහැදිලි නැත්නම් ඔවුන් අන්ධයෝ බිහිරෝ වෙන්න ඕනෑ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 25 February 2015 05:12 PM

රාජපක්ෂලා මේකට ගාව ගන්න නම් එපා (නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 25 February 2015 05:39 PM

කෙළින් කතාකරන ‍කිහිප දෙනෙක් අතරින් එක් කෙනෙක් (නි)

:       0       0

රුවන් Wednesday, 25 February 2015 06:23 PM

ලාල් මොනවා කිවුවත් ඔබගේ දැක්ම ඉතා නිවැරදියි. (නදී)

:       0       0

නඩරාජා Wednesday, 25 February 2015 06:41 PM

අනේ මහත්තයෝ, කට කොනෙන් කෙල බේරනවලු (නදී)

:       0       0

විජයබාහු Thursday, 26 February 2015 09:41 AM

ඔබ තුමා ඔහොම කිව්වට ඉන්න ලොකු ලොකු අය තනතුරු බලාපොරොත්තුවෙන් කරන්නේ ඕක තමා (දිල්)

:       0       0

නලීන් Wednesday, 25 February 2015 09:44 PM

විදුර මහත්තයෝ, හැමදාම මේ විදියට සාධාරණය වෙනුවෙන් නැඟී සිටින්න (නි)

:       0       0

සමන් Wednesday, 25 February 2015 10:07 PM

විදුර මහත්තයා පොඩ්ඩක් කලබලවෙලා වගේ. දැන් රටේ යහපාලනයක් තියෙන්නේ හො‍ඳේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site