IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජාජබ කාන්තා විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

(යොහාන් භාසුර)

ජීවින වියදම අඛණ්ඩව ඉහළ යෑමට විරෝධය දක්වමින් ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වට රවුම අසළ (පොල්දූව වටරවුම) පැවැත්වූ විරෝධතාවට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේය.

එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාවට එකතුව සිටි පිරිස තරමක් විසිර ගිය අතර ඔවුහූ මේ වන විට නැවතත් එකතුව සිටිති.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (11)

ජාජබ කාන්තා විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

Lal Monday, 04 December 2023 12:22 PM

ඕව හරි යන්නේ නෑ ,,පුරුදු තුවක්කුවට යමු... අපි ජෙප්පෝ

:       52       12

Aravinda MonarawilaMonday, 04 December 2023 12:57 PM

වහලුන් හිතාගෙන ඉන්නේ තුවක්කුවෙන් හරි බලයේ ඉන්න ඕනෑ කියලා...

:       6       40

Bamunuarachchi Wednesday, 06 December 2023 08:48 AM

ආ Lal මල්ලී යන්න අපි එවන්නම් පරණ ටයර්. ඔළුව තියෙන්න වැටහිර කෝටුත් සප්ලයි කරන්නම්

:       0       0

රංබොඩ Monday, 04 December 2023 12:55 PM

බදු ගැහිල්ලයි , විදුලි බිල සහ ඉන්ධන මිල වැඩි කිරිල්ලයි ජනතාවට දරාගන්න බෑ තමයි. නමුත් මේ බොරුවට කරන දේශපාලන රඟපෑම්වලින් වෙන්නෙත් ජනතාවට පාරවල් අවහිර වෙලා හිරිහැරයක්...!

:       27       21

අරවින්ද මොනරවිලMonday, 04 December 2023 03:05 PM

ඇත්ත ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒක විසඳන්න පාලකයින්ට වුවමනාවක් නැත්නම් ඒකට විසඳුම් ඉල්ලලා පාරට බහින එක බොරු රඟපෑමක් කියලා හිතෙන්නේ මොලය කියන අවයවය උඩ වාඩිවෙලා ඉන්න මහත්තයෙක්ට වෙන්න ඕනෑ...

:       11       21

Aravinda Monarawila Monday, 04 December 2023 12:58 PM

වැඩ බැරි, රට විකුණන දුෂ්ඨයින්ව පන්නන්න පෙළගැහෙමු.

:       11       36

සිරිබිරිස් Monday, 04 December 2023 12:59 PM

මිනිසුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා, ඒ මිනිසුන්ට ප්‍රශ්න ගැන කියන්න ආවහම වතුර ගහලා එලවලා දානවා නම් එතැනම ඔය "නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය" කියන එක අහෝසි වෙනවා. ඔය කාටවත් පාර්ලිමේන්තුවේ ඉන්න අයිතියක් නැහැ.

:       14       35

Aravinda Monarawila Monday, 04 December 2023 01:03 PM

හොරුන්ට, මිනීමරුවන්ට, පාතාලයින්ට සැලියුට් ගහන.. කාන්තාවන්ට පොලුවලින් ගහන්න.

:       6       36

Rohana Monday, 04 December 2023 02:35 PM

ජල ප්‍රහාරයත් සමග ජීවන වියදම අඛණ්ඩව පහළ බැසීමට පටන්ගෙන ඇත. පොලීසිය දන්නේ එපමණයි...

:       4       20

ඉතිං ආයුබෝවන් ලක් මවුණි ගරු. !!! Monday, 04 December 2023 04:06 PM

මෙයත් අවු.55 සීමාවේ දැන් ඉන්නේ. ඔලුවලයි රැවුල්වලයි ඩයි තවරාගත් තාරුණ්‍යයට ශුභ සැන්දෑවක් වේවා කියපු සුසාන භුමියේ ගේට්ටුවට අත්දෙකම තියාගෙන ඉන්න දේශපාලු කුලකයේ කුහක බලකායේ 1971- 88-90 මළමිනී පිටේ බැඳගෙන රට වටේ යන ජිප්සීස් නඩය - ඉතිං ආයුබෝවන් ලක් මවුණි ගරු. මොවුන් ආත්මෙට දෙවන පෙළ නායකත්වයක් මතු වෙන්න ඉඩ දෙන්නේ නෑ...

:       8       6

පිටරැටියා Monday, 04 December 2023 11:19 PM

පොලිසියෙන් ජල ප්‍රහාර එල්ල කරන්නේ නාන්නේ නැති හින්දා වෙන්ඩැ. අපි ඔය ඇහැව්වාමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site