ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථනයේ දී වෙසක් උත්සවය සැමැරිණි. ලොව නොයෙක් දෙසින් මහා සංඝරත්නය එහි වැඩම කළහ. නිව්යෝක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස හිමියෝ ද සෙසු ආගමික නායකයෝ ද මහා ලේකම් බෑන් කී මූන්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය පාලිත කොහොන ද එහි පැමිණි පිරිස අතර වූහ.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් සමුළුවත් වෙසක් සමරයි
අනිල් Sunday, 13 May 2012 04:53 PM
සාධු.... සාධු.... සාධු.....
සම්පත්, ඉතාලි Friday, 11 May 2012 02:31 PM
ඉරිසියාව, ක්‍රෝධය ,වෛරයෙන් ඉන්න අයට හොඳ පාඩමක්...
වරුණ Friday, 11 May 2012 02:35 PM
ඉතාම හොඳයි.... (ස)
අලිබබා Friday, 11 May 2012 03:34 PM
(කථපුං හෝ උබයන්ත නන්දනී) යහපත් ක්‍රියා කරන කවරකු වුවද ලෝකයන් දෙකෙහිම සැපත ලබන්නෝය.
තරිදු Friday, 11 May 2012 05:07 PM
මොන තරම් පින්බර දසුනක්ද? සාදු සාදු