IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජගත් සූපවේදී තරගයේ අවසන් වටයට ශ්‍රී ලංකාවත් එයි

2013 ලෝකයේ හොඳම  සුපවේදියා තෝරා ගැනීමේ තරඟය    ප්‍රංශයේ සිව්වැනි විශාලතම නගරය වන ලියෝන්හි පැවැත්විණි. ලියෝන් යනු පැරීසියේ සිට කිලෝමීටර 460 ක් දුරින් පිහිටියේය. ප්‍රංශ සම්ප්‍රදායික කෑම වට්ටෝරු හදුන්වා දීමට සුප්‍රසිද්ධ නගරයකි.

සුපවේදීන්ගේ ඔලිම්පික් කුසලානය ලෙස විරුදාවලිය සේ සැලකෙන මේ තරගයට  මහාද්වීප පහෙන් රටවල් 225 කින් තෝරා ගත් සුපවේදීහු තරග කළහ. එහි   සම්ප්‍රදාය  අනුව අවසාන තරගය සදහා   24 දෙනෙක් තෝරා ගනු ලැබූහ. එම 24 දෙනා අතරට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ද මොරොක්කෝව හා හංගේරියාව ද ඇතුළත් විය. අවසාන තරගයෙන් ප්‍රංශය, ඩෙන්මාර්කය, ජපානය අනුපිලිවෙලින් රන්, රිදී, තඹ කුසලාන හිමිකර ගත්තේය. ලෝකයේ හොදම 24 දෙනා අතරට ශ්‍රී ලංකාව මෙහෙයවූයේ කොළඹ හිල්ටන් හෝටලයේ සූපවේදී   කණ්ඩායමයි. බුද්ධික සමරසේකර  හා රශේන් ජෝන් එහි ප්‍රධාන සූපවේදීහු වූහ.  එහි විධායක ප්‍රධාන සුපවේදි රෝහාන් ප්‍රනාන්දුපුල්ලේ  ලෝක කුසලානයේ ප්‍රධාන ඡුරිය නියෝජනය කළේය.

;



අදහස් (0)

ජගත් සූපවේදී තරගයේ අවසන් වටයට ශ්‍රී ලංකාවත් එයි

බණ්ඩාර Tuesday, 05 February 2013 09:13 AM

සුබපැතුම්......... අපේ උණුසුම් සුබපැතුම් (දී)

:       0       0

අතුල Monday, 04 February 2013 09:35 PM

මගෙ උණුසුම් සුභ පැතුම් බුද්ධික ! (නි)

:       0       0

අතුල කුමාර දේවනාරායන Monday, 04 February 2013 09:45 PM

මගෙ උනුසුම් සුභ පැතුම් බුද්ධ්ක (දී)

:       0       0

මින් ජුන් හෝ Monday, 04 February 2013 09:45 PM

චන්ගුමි හදන කෑම වගේ (දී)

:       0       0

ෂාෆික් Tuesday, 05 February 2013 10:18 AM

උණුසුම් සුභ පැතුම් .... (ස)

:       0       0

මොහොමඩ් Monday, 04 February 2013 10:08 PM

ඔබට සුභ පැතුම්! www.eurokitchens.lk (නි)

:       0       0

ගාමිණී Monday, 04 February 2013 10:17 PM

අපේ රට ලබාපු ලොකුම ලොකු ජයග්‍රහණයක්. (නි)

:       0       0

පියුමාල් Monday, 04 February 2013 10:21 PM

ෂා! සුභ පැතුම්! (නි)

:       0       0

බර්නාඩ් Tuesday, 05 February 2013 11:05 AM

මගේ සුබ පැතුම් . ජය වේවා (ස)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 04:42 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

හිල්ම් Monday, 04 February 2013 10:40 PM

සුභපැතුම් ශ්‍රී ලංකා (දී)

:       0       0

සජිත් ඉතාලියේ සිට Monday, 04 February 2013 04:44 PM

අපේ රටට ලොකු ආඩම්බරයක් !!!!! අපෙන් සුබපැතුම් !!! (දී)

:       0       0

අනුර Monday, 04 February 2013 04:45 PM

සුබපැතුම් ලාංකිකයෙක් හැටියට (දී)

:       0       0

සුනෙත් Monday, 04 February 2013 04:53 PM

රටට ආඩමිබරයක්.(නදී)

:       0       0

නීල් Monday, 04 February 2013 11:53 PM

අති විශිෂ්ටයි! සුභ පැතුම්! (නි)

:       0       0

කුරා Monday, 04 February 2013 11:53 PM

නියමයි ලංකා මාතාවට ජය වේවා (දී)

:       0       0

කමල් Monday, 04 February 2013 05:51 PM

ශ්‍රී ලංකාවට ජය වේවා (දී)

:       0       0

ලලිත්-කටාර් Monday, 04 February 2013 06:24 PM

ජයවේවා!(නදී)

:       0       0

දමිත් Monday, 04 February 2013 06:24 PM

නියමයිනේ. අපේ නම රන් අකුරින් ලියවෙන වැඩක්.(නදී)

:       0       0

නිත්‍යා Tuesday, 05 February 2013 01:08 PM

සුබ පැතුම් ලංකා නියෝජනයට (ස)

:       0       0

ලලිත් Tuesday, 05 February 2013 12:57 AM

ජය වේවා!(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 04 February 2013 06:51 PM

ජයවේවා! උනුසුම් සුභ පැතුම්.(නදී)

:       0       0

නිමල් Tuesday, 05 February 2013 02:16 AM

ලංකාවේ චෙෆ්ලා කොහේ ගියත් හොද පිළිගැනීමක් තියෙන අය. මම ඒක අත්දැකීමෙන්ම දන්න දෙයක්. (නි)

:       0       0

මාරසිංහ Monday, 04 February 2013 07:12 PM

නියමයිනේ.(නදී)

:       0       0

සුදන්ත Tuesday, 05 February 2013 03:07 AM

නියම කොල්ලෙක්. ඇත්තටම ලෝකයේ රටවල් 225 ක් තියෙනවද?(නදී)

:       0       0

ධනු Tuesday, 05 February 2013 03:51 AM

සුභ පැතුම්! ජය ශ්‍රී! (නි)

:       0       0

චාමිකර Tuesday, 05 February 2013 02:32 PM

දැන් ලංකාවේ සූපවේදියන්ම ලෝකයම පිළිගන්නවා. (නි)

:       0       0

සේනක Wednesday, 06 February 2013 09:58 PM

ජයවේවා! බුද්ධික.(නදී)

:       0       0

තුසිත Thursday, 07 February 2013 08:40 PM

ජය නියතයි!(නදී)

:       0       0

ජයන්ත Tuesday, 05 February 2013 06:17 AM

ජයවේවා! ආඩමිබරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site