IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජගත් සංචාරක පොළට සමාගම් පනහක්

ලොව විශාලතම සංචාරක ප‍්‍රදර්ශනය සේ සැළකෙන ලන්ඩන් ජගත් සංචාරක වෙළඳ පොළ ප‍්‍රදර්ශනයට ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන සංචාරක සමාගම් පනහක් සමඟ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරිපත්වී සිටී ආසියාවේ ආශ්චර්ය්‍ය ශ්‍රී ලංකාවේ තේමාවයි    බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් ශ‍්‍රි ලංකා ගුවන් සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ හා එහි ප‍්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන  යන මහත්වරු  චිරාගත පොල්තෙල් පහන දල්වා ශ‍්‍රි ලංකා කුටිය විවෘත කළහ යුරොපයේ ආර්ථික අර්බුදයක් ඇතැත්  බ‍්‍රීතාන්‍ය සංචාරකයින් වාර්තා ගත අයුරින් ශ්‍රී ලංකාවට එතියි  සංචාරක මණඩලයේ ලන්ඩන් නුවර අධ්‍යක්ෂ සන්ජික පෙරේරා මහතා කියයි මේ වසරේ මෙතෙක් බ‍්‍රීතාන්‍ය සංචාරකයින් අසූදාහක් පමණ පැමිණ ඇතැයි ද වසර අවසානයේදි එය ලක්ෂය ඉක්මවතීයි සිතන බව ද ඔහු පවසයි



අදහස් (0)

ජගත් සංචාරක පොළට සමාගම් පනහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site