ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන පෙබරවාරියේ ලංකාවේ නිල සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් ආරංචි මාර්ග කියයි.
මෙම සංචාරයේ දී ජනපති, අගමැති ප්‍රමුඛ රාජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුවීමටත්, උතුරට යෑමටත් නියමිත බව එම ආරංචි සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් මානව හිමිකම් කමිසුරු පෙබරවාරියේ ලංකාවට?
මහින්ද සෞදි Sunday, 03 January 2016 07:04 AM
වැඩම, කරන්න ඔබ එනතුරු කට්ටියම මග බලන් ඉන්නවා.අනේද කියන්නේ ? (බ)
රොහාන් Sunday, 03 January 2016 11:00 AM
උතුරේ විතරද මිනිස්සු ඉන්නේ (හේ)
කුමාර Sunday, 03 January 2016 11:58 AM
ඔන්න,1815 පාවාදීම නැවතත් 2015 දී .රුවන්ඩාවේ උන දේවල් මතකද? මහජාතිය ----- (කෞ)