IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජගත් බොදු සමුළුව හොංකොං නුවර

තෙවැනි ලෝක බෞද්ධ සමුළුව හොංකොං නුවරදී අද විවෘත විය. දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය,  ඕස්ටේ‍්‍රලියාව, ඇමෙරිකාව හා යුරෝපයේ දහස් ගණන් බෞද්ධ භික්ෂූහුද බෞද්ධයෝද ඊට සහභාගි වූහ. එකොළොස් වැනි පන්චන් ලාමා මුඛ්‍ය දේශනය පැවැත්වීය. ධර්ම ප‍්‍රචාරය, බෞද්ධ ලේඛන සුරක්ෂිත කිරීම, අදහස් හුවමාරුව, බෞද්ධ අධ්‍යාපනය හා බෞද්ධ පරිත්‍යාග ප‍්‍රවර්ධනය සමුළුවේ ප‍්‍රධාන මාතාකා විය. බුදුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවක්ද ප‍්‍රදර්ශනය කැරිණි. චීනයේ ජිඇංසු පළාතෙන් 2010 ජූනි මාසයේ කැනීමකින් සොයාගත් මෙම ධාතූන් වහන්සේ චීනයෙන් පිටතට වැඩම කැරැවුණු මුල්ම අවස්ථාව මෙයයි.



අදහස් (0)

ජගත් බොදු සමුළුව හොංකොං නුවර

ලක්මාල් Thursday, 26 April 2012 04:23 PM

ශ්‍රී ලංකානු නියෝජිතයො නැද්ද?

:       0       0

කෙනත් Thursday, 26 April 2012 09:24 PM

නොපමා වන්න , ජීවිතය කොයි මොහොතේද කියන්න බැහැ, උතුම් ධර්මයෙහි පිහිට ලබා සුගතිගාමී වන්න, සතර අපා දුකින් මිදෙන්න. ධර්මය නැවත ජීවමාන වී ඇත, නමුත් කොපමණ කලක් පවතීදැයි කිව නොහැක!!

:       0       0

සිරිවර්ධන Thursday, 26 April 2012 11:37 PM

බුදුන් වහන්සේගේ ධර්මය ලෝක ප්‍රජාවගේ හත සුව පිණීස යෙදවීම අපට පැවරී ඇති වගකීමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site