IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජගත් ඩයස් හමුදා මාණ්ඩලික ප්‍රධානී

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් ඩයස් පත් කර ඇතැයි යුද හමුදාව කියයි.

 



අදහස් (0)

ජගත් ඩයස් හමුදා මාණ්ඩලික ප්‍රධානී

ස්විස්ටෝක් Friday, 15 May 2015 01:48 AM

යුධ අපරාධ චෝදනාවලින් දේශීය වශයෙන් නිදහස් කරලා වගෙයි. ඒ උනත් " බොස් " ට වැඩේ වරදින්න වගේ යන්නේ. තානාපති සේවයට ඇවිල්ල අනාගත්ත වගේ අලුත් තනතුරේ වැඩ කරන්න යන්න එපා. දැන් වත් මොළේ පාවිච්චි කරලා වැඩ කලොත් හොඳයි.(නදී)

:       0       0

ඩිලාන් Friday, 15 May 2015 06:33 AM

මේ පත්වීමට අපගේ උණුසුම් සුබ පැතුම්......... පිදිය යුත්තාව පිදිය යුතුයි (බ)

:       0       0

ලලිත් Thursday, 14 May 2015 03:03 PM

ජගත් චුලනාග ඩයස් මහතාට සුභ පැතුම්. (බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Thursday, 14 May 2015 04:46 PM

හොඳ තීරණයක්. ජගත් ඩයස්, කමල් ගුණරත්න, චාගී ගාල්ලගේ, ශවේන්ද්‍ර සිල්වා, ආදී සෙන්පතියන් සහ එවකට වන්නි ආඥාපති ධූරය දැරූ ජෙනරල් ජගත් ජයසූරිය වැන්නවුන් නොවන්නට අපි තවමත් කොටි කටේ. (හේ)

:       0       0

වැකෝ Thursday, 14 May 2015 06:32 PM

නිවැරදි තීරණයක්. වීරෝධාර සෙන්පතියෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site