IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජගත් අත්පන්දු ශූරියක් මරුට

ඉතාලියේ ලිවොර්නෝ පාපන්දු කණ්ඩායමේ පියෙර්මාරියෝ මොරොසිනි (25)  පෙන්කාරා ලිවොර්නෝ පාපන්දු තරගය  අතරතුරදී  මියගිය දිනයේම, ලොව දක්ෂතම වොලිබොල් ක්‍රීඩිකාවක වන වෙනිසියුලා ජාතික වෙරෝනිකා ගෝමස් ද (27) හෘදයා බාධයකින් මියගියාය. දෙදෙනාම මරුමුවට පත්වූයේ අප්‍රේල් 14 වැනි දාය.  පසුගිය වසරේ දී රුසියාව, රුමෙනියාව, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය. ස්පාඤ්ඤය වැනි රටවලට එරෙහිව ජයග්‍රාහී වෙනිසියුලා අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ ඇය දක්ෂතම ක්‍රීඩිකාවකි.



අදහස් (0)

ජගත් අත්පන්දු ශූරියක් මරුට

ජගත් Monday, 16 April 2012 01:50 PM

ලෝ දහම කාටත් පොදුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site