IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජැකලින් ෆර්නැන්ඩස්ට ඉන්දීය අධිකරණයෙන් ඇප

(විමුක්ති එස් රුද්‍රිගු)

සුකෙෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව ඉන්දීය මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය ඉන්දියානු නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියට  දිල්ලි අධිකරණය ඇප ලබා දුන්නේය.

ඉන්දීය මූල්‍ය විමර්ශන ඒකකය ජැකලින් ෆර්නැන්ඩස් මහත්මිය රටින් පිටවීමේ අවදානමක් තිබෙන බව පවසමින් ඇයට ඇප ලබා දීමට විරුද්ධ විය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියට දිල්ලි අධිකරණය ඇප ලබා දුන් බවත් අධිකරණයේ අවසරය මත විදේශ ගත වීමට අවස්ථාව ලබා දුන් බවත්ය.

තවද සුකෙෂ් චන්ද්‍රශේකර් ට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් ජැකලින් ෆර්නැන්ඩස් මහත්මිය නිදහස් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටින බව නීතිඥවරයා පවසා ඇත.

 



අදහස් (0)

ජැකලින් ෆර්නැන්ඩස්ට ඉන්දීය අධිකරණයෙන් ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site