IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජැකලින්ට ඇප දීම හෙටට කල් යයි

 

(විමුක්ති එස් රුද්‍රිගු)

සුකෙෂ් චන්ද්‍රශේකර් ට එරෙහිව මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති  ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය  ඉන්දියානු නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියගේ ඇප අයැදුම්පත්‍රය සළකා බැලීම සඳහා අද (10) එම නඩුව කැඳවිණ.

මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියට ඉන්දීය රුපියල් 50000 ක ඇපකරයකට යටත්ව අද(10) දක්වා අතුරු ඇප ලබා දීමට දිල්ලි අධිකරණය නියෝග කළේය.

ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියගේ නීතිඥවරුන්ගේ සහ රජයේ  නීතිඥවරුන්ගේ තර්ක වලට සවන්දීමෙන් පසු විනිසුරු ශෛලේන්ද්‍ර මලික් මහතා ෆර්නැන්ඩස් මහත්මියට ඇප ලබා දෙන්නේද නැද්ද යන තීරණය ප්‍රකාශයට පත් කිරීම හෙට (11) දිනට කල් තබා ඇත.

නඩු විභාගයේදී ෆර්නැන්ඩස් මහත්මිය විමර්ශන කටයුතු සඳහා සහාය ලබා නොදෙන බවත් රටින් පිටවීමේ අවදානමක් තිබෙන බවත් මූල්‍ය අපරාධ අංශය පවසා තිබේ.



අදහස් (1)

ජැකලින්ට ඇප දීම හෙටට කල් යයි

Rexi Thursday, 10 November 2022 04:15 PM

මෙවුවද නිව්ස්? ඔව හොඳයි සැපට හැදෙන බලු කික්කියන්ට

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site