IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජාඇළ අළේ ගිය පී.සීගේ සිරුර හමුවේ

(තිස්ස කොටින්කඩුව සහ ප්‍රසංග පෙරේරා)

පොලිස් අත්අඩංගුවෙන් පලායාමට ජාඇළ ඇළට පැන්න සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන සැඩ පහරට අසුව අතුරුදහන්වු ජාඇළ පොලිසියේ කොස්තාපල් ක්‍රිෂ්ණමුර්ති පිරිදාපන් (99033) මහතාගේ සිරුර අද(24) සවස මීගමුව කලපුවේ සේදවත්ත ප්‍රදේශයේදී නාවික හමුදාවේ කිමිදුම් කරුවන් සොයා ගත් බව පමුණුගම පොලිසිය පවසයි.

පමුනුගම  සේදවත්ත කලපුව නමින් හදුන්වන මෙම කලපුව කෙලින්ම සම්බන්ධව ඇත්තේ මීගමුව කලපුවටය.

වැලිසර නාවික හමුදා කදවුරේ කිමිදුම් අංශයේ නිලධාරින්,කැළණි කොට්ඨාසයේ පොලිස් ස්ථානයේ විශේෂ නිලධාරින් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් ජීවිත ආරක්ෂ කිමිදුම් නිලධාරින් පිරිසක් අතුරුදහන්ව සිටි පොලිස් නිලධාරියා සොයා ඊයේ දිනට සිට ජාඇළ ඇළේ සිට මීගමුව මෝයකට දක්වා සෝදිසි කිරීමේ මෙහෙයුම් දියත් කර තිබුණි.

 



අදහස් (4)

ජාඇළ අළේ ගිය පී.සීගේ සිරුර හමුවේ

Bamunuarachchi Saturday, 25 November 2023 12:02 AM

රාජකාරීය දේවකාරිය කරගන්න මේ නිර්භීත පොලිස් නිලධාරීයාට උසස් වීමක් ලබාදී කළ සේවය අගය කරන්න.

:       1       25

Bamunuarachchi Monday, 27 November 2023 01:50 AM

සැරයන් තනතුරට උසස් කර මොහුගේ වැටුප දෙමාපියන්ට ලැබීමට සලස්වා ගෞරවනීයලෙස අවමංගල කටයුතු කරනවා දැක්කා. බොහොම ස්තුතියි!

:       0       1

dhamneth Saturday, 25 November 2023 10:11 AM

මුළු රාජ්‍ය සේවයටම ආදර්ශයක්, රාජ්‍ය සේවයට කැපවූ නිලධාරියෙක්... තම ජීවිතය ගැන නොතකා තම රාජකාරිය වෙනුවෙන් ජීවිතය පූජාකළා...

:       2       29

Dharmatileke Saturday, 25 November 2023 11:56 AM

මොහුට රජයේ ගෞරව සහිතව අවසන් කටයුතු කරන්නේ...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site