
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්ද ගන්න කියපුවා බලය ගත් පසුව නොකරන එකේ ලොජික් එක මොකක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
" අද කාදිනල් තුමාගේ උපන්දිනේ.පාස්කු මහ මොල කරුවන් අල්ලන බවට මේ ආණ්ඩුව එතුමන්ට පොරොන්දුවක් ලබා දුන්නා.ඒ මහ මොලකාරයා අල්ලලා තියෙනවාද?
ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අප මේ පාර්ලිමේන්තුව යොදාගත යුතුව තියෙනවා.ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ එකොළහක් පමණ සිටිනවා.ඔවුන් නිසා 45 ලක්ෂයකට රැකියා ලැබෙනවා.ආර්ථික අර්බුද සමයේ එවැනි ව්‍යාපාර 263000 ක් වැසී ගියා.2023-25 අතර කාලයේදී තවත් එවැනි ව්‍යාපාර එක් ලක්ෂ පනස්දාහක් පමණ වැසී ගොස් තිබෙන බවට අනුමාන කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
2025 නොවැම්බර් මස 04
811
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1770
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්ද පොරොන්දු ඉටු නොකරන ලොජික් එක මොකක්ද?