පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සාධාරණ ඡන්දයක් පවත්වන්නැයි බලකරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් උද්ඝෝෂණයක් කළහ.
‘එක්සත් රාජධානියේ මෛත්‍රීට සහාය‘ නම් කණ්ඩායම මෙය සංවිධානය කර තිබුණි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ පොලිස්පති වෙත සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින සංදේශයක් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ලබාදුන්හ.
මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කෙරුණ ලිපියෙන් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය කිසිදු වංචාවකින් හෝ දුෂණයකින් තොරව පවත්වන ලෙසට ඉල්ලා සිටින බව බුද්ධි වීරසිංහ පැවසීය.
එම ලිපියේ පිටපත් පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා වෙත සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙතද යැවෙන බව ඔහු පැවසුවේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්දෙ හොර වැඩ එපා
ප්‍රියමාල් Sunday, 04 January 2015 04:40 PM
මෙවර නෙමෙයි ගියවරත් වංචා දූෂණ තිබුනෙ නැහැ (නි)
හේරත් Monday, 05 January 2015 06:47 AM
අපිත් එකඟ වෙනවා. සුභ පැතුම් (නදී)
ශාන් Monday, 05 January 2015 07:16 AM
මොනවත් නැතුවට වැඩිය පොඩ්ඩක් හරි තියෙනවා නම් හොඳයි නේ. එ්ක නිසා මේවා විවේචනය කර කර ඉන්නේ නැතුව 8 වෙනිදට රට බේරා ගන්න තීරණය ගන්න. කුඩු කාරයෝ, පගා කාරයෝ එලවලා දාමු. (නදී)
නාලක Sunday, 04 January 2015 08:01 PM
මේ හැමෝම ගැන අපි නම් හොඳට දන්නවා (නි)
ඉන්දික Monday, 05 January 2015 03:14 AM
සෙනඟ නම් සූ ගාලා... (නි)
දිනේෂ් Sunday, 04 January 2015 12:56 PM
කට්ටිය දැන්මම බයවෙලා වගේ. (ර)
සන්ධ්‍යා Sunday, 04 January 2015 01:30 PM
සෙනග මදි නේද? විස්සකටත් අඩුයි. හැබෑටම කවුද මේ කස්ටිය. දැකලත් නැහැ, දන්නෙත් නැහැ. කොහේද මෙච්චර කල් හැංගිලා හිටියේ? (නදී)
අමල් ලන්ඩන් Sunday, 04 January 2015 01:31 PM
සංවිධායකයෝ ලන්ඩන් වල කවුරුත් පිළිගන්නේ නැති, නාදුනන පිරිසක් නිසා සෙනග අඩුයි. අවංක, ජනප්‍රිය සැබෑ ක්‍රියා කාරිකයෙකු සංවිධානය කළා නම් ලන්ඩන් වල පාරවල් වහන්න වෙන්නේ. (නදී)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 04 January 2015 01:32 PM
මුස්ලිම් ඡන්ද ටික මහින්දට නොලැබීමට දර්ගා නගරයට කල අපරාදයම ඇති. (නදී)
ඉරානී Monday, 05 January 2015 04:54 AM
එහෙ ඉඳලා උද්ඝෝෂණ කළාට වැඩක් තියෙනවද? (නි)
ලෝචන Sunday, 04 January 2015 03:50 PM
මේ වගේ අය රජකාලෙත් හිටියාලු. (නි)