ඌව පළාත් සභා ඡන්දයේ නිරීක්ෂණ කටයුතු ආවරණය සදහා මොනරාගලට හා බදුල්ලට නිලධාරීන් 750 ක් යොදවා ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.
ඡන්ද පොළ ඇතුළ නීරික්ෂණය සඳහා නිලධරයන් 532 දෙනෙක් ද මොනරාගලට ජංගම නීරික්ෂණ රථ 15 බදුල්ලට 11 ක් ද යොදවා ඇති අතර තවත් නීරීක්ෂණ රථ හතරක් සුදානමින් තබා ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මධ්‍යස්ථාන භාර නිලධාරීන් 318 දෙනෙක් ද සහකාර තේරිම්භාර නිලධාරීන් 54 දෙනෙක් ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අධීක්ෂණය සදහා තේරිම්භාර නිලධාරීන් විසි දෙදෙනකු ද ,අධි කළාප භාර තේරීම්භාර නිලධාරීන්11 ක් , ඡන්දපොළ කාර්ය මණ්ඩලය හා තේරිම් භාර මධ්‍යස්ථාන නිලධාරීන් 3600 දෙනෙක් ද යොදවා ඇතැයි මොනරාගල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දේ සෝදිසියට 750 ක්
පද්මිණි Friday, 19 September 2014 11:57 AM
හෙට්ටි ආරච්චි මහත්තය මුළු රටට හෙළි කලා ආණ්ඩු පක්ෂයෙන් බර පතල ලෙස නීති රීති උල්ලංඝනය කරන හැටි. තව මොනවද? (අ)