IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්දෙ වියදම කෝටි 325යි

අද පැවැත්වෙන මහ ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් කෝටි 325ක් බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.

ඡන්දදායකයෝ - 1,5044490

තෝරාගන්නා අපේක්ෂකයෝ - 196

බෝනස්  - 29

මුළු අපේක්ෂක සංඛ්‍යාව - 225

තරග කරන අපේක්ෂකයෝ - 6151

ඡන්ද මධ්‍යස්ථාන  - 12,314

ගණන් කිරීමේ මධ්‍යස්ථාන - 1600

ඡන්ද නිලධරයෝ - 1,85,000

පොලිසිය  - 75,000

විදේශ නිරීක්ෂකයෝ   - 163



අදහස් (0)

ඡන්දෙ වියදම කෝටි 325යි

දාස Monday, 17 August 2015 07:56 AM

ඡන්දෙට ව්‍යාපාරික ප්‍රජාවත් අපි එක් කරගන්න ඕනේ ඔවුන්ගේ ප්‍රචාරණ මාර්ගයක් ලෙස. මේ ඡන්ද පත්‍රිකා ලබා දීමට සැලැස්වූවහොත් මේ වියදම අපට පියවා ගන්න පුළුවන් (නදී)

:       0       0

දුමින්ද Monday, 17 August 2015 08:14 AM

මනාපේ ආර්ථික අමනාපේ (නදී)

:       0       0

මධු Monday, 17 August 2015 08:15 AM

අපරාදේ මේ සල්ලි.. කවුරු දින්නත් ජනාධිපතිට ඕන කෙනා නේ පත් කරනවා කියන්නේ..(නදී)

:       0       0

ඉමේෂ් Monday, 17 August 2015 08:47 AM

අනේ අපේ සල්ලි. ඉස්පිරිතාල වලට බෙහෙත් අරන් දෙන්න තිබ්බ. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 17 August 2015 08:56 AM

මෙයින් පසුවවත් රටේ වියදම් අඩුකරගන්න වැඩ පිළිවෙලක් සකස්කලොත් හොදා. විශේෂයෙන් ඡන්ද පවත්වන වාර ගණන සිමා කලයුතුය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site