IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඡන්ද පොළ ළග නිරුවත් ජායාරූප

මහරගම දඹහේනේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල පාරේ කාන්තාවකගේ නිරුවත් ඡායාරූප විසුරුවාහැර තිබු බවත් ඒවා ඉවත් කළ බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

ඡන්ද පොළ ළග නිරුවත් ජායාරූප

සෙන Saturday, 29 March 2014 07:57 PM

කාගේවත් චන්ද සලකුණක් නෙවෙයි නම් එක චන්දෙට අදාළ කාරණයක් වෙන්නේ නැහැ (දී)

:       0       0

දමයන්ති Saturday, 29 March 2014 08:38 PM

මනාප ඉල්ලුවද දන්නේ නැහැ.(නදී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 09:06 PM

කාට හරි පුද්ගලිකව අපහාසයක් කරන්න හරි අපේක්ෂා භංගත්වයට පත් උන අනුවන කෙනෙක් පලිගන්න කල වැඩක් හරි වෙන්න ඇති. (අ)

:       0       0

ජගත් Sunday, 30 March 2014 01:01 PM

අර සේනාවට මේවා පේන්නේ නැදද ? (නදී)

:       0       0

තබිත Saturday, 29 March 2014 03:59 PM

චන්දය දැමීම මෙතරම් හැල්ලු කර සැලකීමට හේතුවත් අපේම අයගේ වැරදි නොවේද?

:       0       0

ඩිල්හාන් Saturday, 29 March 2014 04:17 PM

ඡන්දේ හින්දා වෙන්න ඇති.(නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 29 March 2014 04:20 PM

අංකයක් සදහන්ව තිබුනාද? (නදී)

:       0       0

අල්විස් Saturday, 29 March 2014 04:44 PM

මේවා මානසික විකෘතිකාරයන්ගේ වැඩ. කාන්තාවකගේ නිරුවත් පින්තුරයක් දැක්කම එ්ක චුඩා මානික්කේ වගේ අනුන්ට පෙන්නන්ට ආසා කරන ලෙඩ්ඩු ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site