IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්ද පොළෙන්

ලුණුවිල බෞද්ධ කණිෂ්ඨ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව ලකුණු කළ පුද්ගලයකු (34) සිය ජංගම දුරකථනයෙන් එය ඡායාරූප ගත කළැයි සැකපිට අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

මේ අතර ඇහැළියගොඩ පද්බේරිය ඡන්ද මධ්‍යස්ථානයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂකයකුට තර්ජනය කළැයි කියන පුද්ගලයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.



අදහස් (0)

ඡන්ද පොළෙන්

චතුරංග ගජනායක Monday, 17 August 2015 11:50 AM

දන්න කෙනෙක් කියන්න මේකෙන් මොකක් හරි මැතිවරණ නීතියක් උල්ලංඝණය වෙනවද ? (නදී)

:       0       0

ජනක අලහප්පෙරුම ලන්ඩන් Monday, 17 August 2015 06:15 AM

පිදේනි තට්ටුවට කතිරේ ගසා 'මල පෙරේතයා' එලවනකොට යහ නීතිය අකුරටම කෙරෙන මෙම පුවත් දැකීමෙන් රට වැසියා බොහෝ ප්‍රීති වනු ඇත. (නදී)

:       0       0

දහම් Monday, 17 August 2015 06:20 AM

ෂුවර් එකට ෆේස්බුක් දාන්න වෙන්න ඇති. වාතයක් ගියත් ඉමේජ් එකකට අරන් දාන අය නේ ඉන්නෙ. හොඳ පාඩම (නදී)

:       0       0

සරත් කුමාර Monday, 17 August 2015 08:30 AM

දහම් කියපු එක හරියට හරි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site