වව්නියාව පුදුකුලම් මහා විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට ගිය ගුරුවරයකු දෙබරුන් දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇතැයි බවත්, තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බවත් රෝහල් ආරංචි කියයි.
එලෙස මියගොස් ඇත්තේ අල්මදීනා විද්‍යාලයයේ ක්‍රිෂ්තුරාජා නම් ගුරුවරයෙකි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද පොළට දෙබරු පනිති
සුනිල් අබේරත්න Friday, 20 September 2013 07:26 PM
සමන් ඔබ හරියට හරි.අපේ රටේ උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් ඈත් වීමත් ඔවුන්ගේ ඡන්දය පාවිච්චි නොකිරීමේ වරදත් නිසා සදාචාරයක් නැති අය හැමදාම පිස්සු නටනවා (නි)
හේරත් Friday, 20 September 2013 07:28 PM
'දෙබරුන්ට ලොකු ඉල්ලුමක් ඉස්සරහට ඇතිවෙයි" හ්ම්ම්....හ්ම්ම්....එතකොට, රෝසමලේ නටුවේ කටු... වනබඹරෝ ඔහොම හිටු.... (නි)
ලලිත් Friday, 20 September 2013 07:34 PM
ගිය ආත්මේ ලාම්පු කලගෙඩි කාරයෝ වෙන්ඩ ඇති. (අ)
කුමාර් Friday, 20 September 2013 08:03 PM
අපේ බලවත් කණගාටුව (නි)
ප්‍රදිප් Saturday, 21 September 2013 10:56 AM
බන්දුල කියන එක හරියටම හරි.මේවා ප්‍රචන්ඩ ක්‍රියා ලැයිස්තුවට නොදැම්මොත් පෙන්වන්න දේවල් නැතුව යනවා.මොකද අපේ ආණ්ඩුව සාධාරණව ඡන්ද කරන බව රට නෙමෙයි ලෝකෙම දන්නවා.අධිරාජ්‍ය වාදීන් බංගවේවා.දේශප්‍රේමී ආණ්ඩුව දිනේවා (අ)
දිලාන් Friday, 20 September 2013 08:55 PM
අපරාදේ අනින්ට තිබ්බේ දෙසපාලුවෙක් හොයල..මෙහෙම දෙබරු.. මුන් අනින්නේත් අපිටම තමා. (අ)
මෂුහුඩ් Friday, 20 September 2013 09:13 PM
අහිංසකයකුට ඇන්නොත් නේ දෙබරෙකුට හරි බේරුමක් තියෙන්නේ.(නදී)
දිසානායක Saturday, 21 September 2013 12:48 AM
බන්දුලගේ අදිරාජ්‍යවාදී බලලා මල්ලෙන් එලියට.(නදී)
පද්මසිරි Saturday, 21 September 2013 05:39 AM
තවත් ජීවිතයක්. පාඩුව දුප්පත් පවුලකට. ඡන්ද නිලධාරීන් ආරක්සිතව තැබීම මැතිවරණ කොමසාරස්ගේ වැඩක්. ඔහු වගකීම බාරගත යුතුයි.(නදී)
ලුම්බිණි Saturday, 21 September 2013 05:43 AM
දෙබරුන්ටත් මේවගේ ඡන්ද වැඩ ඇති වෙලා.(නදී)
ජයසින්ගේ Saturday, 21 September 2013 03:08 PM
වව්නියාවට දෙබරු ,යාපනේට බඹරු (නි)
ටිරෝන් Friday, 20 September 2013 05:37 PM
ඔබට නිවන් සුව! කණගාටුදායක පුවතක් (නි)
ප්‍රණීත් Friday, 20 September 2013 05:41 PM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. ආරක්ෂිත තැනක ඡන්දය තියන්න බැරි හැටි? (නි)
සමන් Friday, 20 September 2013 05:45 PM
රටක් පාලනය කරන්නෙ, රටේ නීති හදන්නෙ දේශපාලකයන්ය. එබැවින් අප කාටවත් දේශපාලනයෙන් ඈත්විය නොහැක. අපි කරන හැම දෙයකටම රටෙහි දේශපාලනය බලපානවාය. මදක් සිතා බලන්න.අපි කන බොන, යන එන, කරන කියන හැම දෙයකටම දේශපාලකයන්ගෙ තීරන තීන්දු බලපානවා ඇත. අපේ රටේ ගොඩක් උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් ඈත් වෙලාය. අඩු තරමෙ ඡන්දෙ දාන්නවත් යන්නෙ නැත. ඒ දවසෙත් තමන්ගෙ පුද්ගලික හරි රාජකාරි වැඩකට හරි යොදවයි. නැත්නම් ඡන්දෙ දවසට නිදා ගනියි. අපි රට කරන දේශපාලකයන්ට බනින්න නම් හරිම දක්ෂයන්ය.නමුත් ඔවුන්ව පත් කර ගන්නෙ අපිම බව හිතන්නේ නැත. (නි)
කමල් Friday, 20 September 2013 06:23 PM
ජ්‍යත්‍යන්තර නිරීක්‍ෂකයෝ මේක කොහොම වාර්තා කරයිද දන්නේ නැහැ. සමහර විට 'සීනි ලොක්කෙක් විසින් ලබාදුන් සීනි අල්ලස් ගත් දෙබරුන් ඡන්ද මධ්‍යස්ථානයකට පහර දේ. වැනි පුවතක්, රට අප කීර්තියට පත් කරන්න කැමැති නිරීක්‍ෂකයොත් ඉන්න නිසයි කිව්වේ (නි)
විජේ Saturday, 21 September 2013 09:24 AM
කොහොම වුණත් වෙලා තියෙන වැඩේ නිසා ඡන්දයටඅවාසියක් වෙයිද දන්නෙ නැහැ. මොකද දෙබරු අනිනවා කිවුවම මිනිස්සු ඡන්දෙ දාන්න එන එකක් නැහැ. (නි)
අචිනි Saturday, 21 September 2013 09:32 AM
සමස්ත චන්ද ප්‍රතිපලය ගැන ස්වභාව ධර්මයෙන් කළ ඉගියක්ද කියලා හිතෙනවා. ප්‍රතිපලය රටට යහපතක් නොවෙන බවයි මගේ හැගීම. දූෂිත අපේක්ෂකයන්ටයි මෙහෙම වෙන්න තිබුනේ. මේ අහිංසකයට නිවන් සුව ලැබේවා! (නි)
බන්දුල Friday, 20 September 2013 06:59 PM
දැන් ඕකත් එකතු කරගෙනද දන්නෙ නැහැ ප්‍රචණ්ඩ ක්‍රියා ලිස්ට් එකට? (නි)
පුබුදු Friday, 20 September 2013 07:00 PM
දෙබරුන්ට ලොකු ඉල්ලුමක් ඉස්සරහට ඇතිවෙයි (නි)