IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්ද පෝස්ටරයේ රැවුලක් අඳී

අනුරාධපුරයේ එජාප දේශපාලනඥයකුගේ ඡන්ද පෝස්ටරයක රැවුලක් ඇන්දේයැයි රාජාංගනය විදුහලක සිසුවකුට (15) පහර දුන් බව කියන දේශපාලන ආධාරකරුවකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.

සිසුවා ආනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

මෙවැනි ඡන්ද පෝස්ටර ඇලැවීම සපුරා තහනම් බව මැතිවරණ නිලධරයෝ කියති.

අනවසර ඡන්ද පෝස්ටර ඉවත් කිරීම සඳහා පොලිසියේ 2000ක් පමණ යොදවා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි තුන හමාරක් පමණ වෙන් කර ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.



අදහස් (0)

ඡන්ද පෝස්ටරයේ රැවුලක් අඳී

අනුර Sunday, 19 July 2015 06:17 PM

අනේ පවු අහිංසක විහිළුවක් කරන්න හදන්න ඇති (නි)

:       0       0

ප්‍රභා Sunday, 19 July 2015 11:03 AM

කටුකන බල්ලෝ කොහොමත් දරුණුයි (බ)

:       0       0

සංජය Sunday, 19 July 2015 11:21 AM

අලවපු කෙනාගේ මුහුණත් එක්ක තිබියදී ඇයි බැරි ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site