IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම එයි

ඡන්ද රැස්වීමකින් පසුව පානදුර මහවිල මාදුපිටියේ දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුර දිග ගොස් තරුණයකු (19) කපා කොටා මරා දමා ඔහුගේ සහෝදරයාට ද (21) තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.

  සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම එයි

කුසුම් Tuesday, 11 August 2015 08:24 AM

මෙතන තියෙන්නෙ බල උමතුව ,කර්මය නොවෙයි අපේ රටේ නුගත් මිනිසුන්ගේ දේශපාලන රටාව. (ම)

:       0       0

රොෂාන් Tuesday, 11 August 2015 09:18 AM

කුසුම්ට මමත් එකඟයි (නි)

:       0       0

නිර්මල Tuesday, 11 August 2015 09:32 AM

මේවා ඉතින් අපේ රටේ අඩුවක් නැහැනේ! (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 11 August 2015 06:59 AM

කවුරුත් බලයට එන්නේ,කවුරුත් මරාගන්නේ. අපරාදේ අහිංසක ජීවිත! ඉක්මන් කෝපයෙන් ජීවිත කාලයම කර්ම විපාක විඳින්න වේවි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 07:02 AM

බල උමතුව! (නි)

:       0       0

රූපවති Tuesday, 11 August 2015 10:42 AM

අපේ ලංකාවේ මිනිසුන්ගේ මුණ දිහා බලල හිනාවෙන්න, කතාකරන්න. තියා ලගින් යන්නත් බයයි.අහක බලන් ගියොත් අහන්නේ මොකද අහක බලන් යන්නේ, අපි ඇගට පනියි කියලද ? ඇයි හිනාවෙන්නේ නැත්තේ. මොකද අපි දිහා ඔලොක්කුවට බැලුවේ ? මේ හැම දේම වලියට බරව විමසීමෙන් එකා අනිකාට පහරදී ඉබේම විනාශයන් කරා සැපත් වෙනවා..? ලංකාවේ මිනිසුන්ගේ හදවතේ කිසිම තෙත්බවක් නැහැ. හැම වෙලේම යක්ශාරුඩ වෙච්ච ගමන්...අසුරු සැනින් මිනීමරුවෙකු වීමේ මහා ලේ පිපාසෙන් පෙලෙන පිරිසක් බවට පත්වෙලා ශ්‍රී ලාංකික මිනිසුන් හැවෝම එක වගෙයි දැන්නම් ...? අපි පිටරවල ජීවත්වන නිසා ඒ රටවල මිනිසුන්ගේ අවිහිංසා ගති සිරිත් සමගින් අපිත් පෝෂණය වෙනවා ..නැතිනම් අපිවත් මෙලහට මරල හංගපු තැනක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ ඔය මිනීමරු පුරවරයේ ..? (අ)

:       0       0

බටංගල Tuesday, 11 August 2015 07:44 AM

මේ නරුම දේශපාලනය නිසා නිකරුනේ අපි කා කොටා ගන්නේ ඇයි? ඔය ඡන්දෙ ඉල්ලගෙන දැන් අපි පස්සේ එන්නේ අපිට කොරන්නද? ඇයි මේ දහ ජරා දේශපාලකයින්ගේ ගැත්තන් වෙන්නේ? මේ ගොල්ලෝ යන්නේ ජනතා සේවය වෙනුවෙන් නම් විසිල් ගහ ගහ මීටින් පස්සේ යන සංස්කෘතිය මේ ඡන්දෙන් පස්සෙවත් නැති කරගනිමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site