IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඡන්ද නීතී කඩා මහනුවර සභාපති හිරේ

මධ්‍යම පළාත් සභාවේ  සභාපති මහින්ද අබේකෝන්ට මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින්  වසර දෙකහමාරක සිර දඬුවමක් අද (30) නියම කළාය.

2001 මහ මැතිවරණය අතරතුරදී පහතහේවා හැට වතු අධිකාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට කඩා වැදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවට එල්ල වු  චෝදනා  තුනකට ඔහු වැරැදිකරු විය.

අයුතු ජන රාශිය,අනර්ථය සිදු කිරීම්,අයුතු ඇතුළු වීම්,බලහත්කාර පෑම් සහ මැතිවරණ නිතී රීතී උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කැරිණි

web1



අදහස් (0)

ඡන්ද නීතී කඩා මහනුවර සභාපති හිරේ

සමීස් Tuesday, 31 March 2015 04:23 AM

දඬුවම් නම් හොඳයි. ඒත් ඔය චන්ද්‍රිකා නෝනලා උඩතලවින්නේ කවුරුත් වෑන් පිටින් මැරුවේ නෑ හොඳේ. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 31 March 2015 06:10 AM

කෙස්ස පැහිලත් චන්ඩි කමෙන්නම් අඩුවක් නැහැ වගේ.ඒ කොහොම උනත් තව ටික දවසකින් එලියට එයි ඇප මත මුදාහල බව කියලා. (ස)

:       0       0

චානක Tuesday, 31 March 2015 06:23 AM

අවුරුදු 15 ක් ගිහින්, වැඩක් තියේද ? (ස)

:       0       0

ධම්ම Monday, 30 March 2015 12:56 PM

නිදොස්කොට නිදහස් කරන ක්‍රමවේදයත් නතර කරන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site